Kishore Kumar Hits

Mervin Perera - Oba Dedunna текст песни

Исполнитель: Mervin Perera

альбом: Me Nagaraya

Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.

ඔබ දේදුන්න ආකාසයේТы на радужном небеඅන්දා තබා යන තෙක් විත් බලාНаряжайся и продолжай в том же духе, пока за тобой правильно ухаживаютඑය සේදෙන්න වැහි මේකුලේВидно, как покрывается желтое пятноසැංගී හමා එමි කඳුලැල් සලාСанг обожает получать салат Кулелиඔබ දේදුන්න ආකාසයේ...Ты - радужное небо...සුළඟේ නලවා පෙරසේ එනවාВетер и этот человек приближаются.ඔබ මා කළඹාТы, Я, Ввысь.කිමදෝ යන්නෙ නොරැඳී ගලා...Я отправлюсь туда, где острие иглы, поток...සුළඟේ නලවා පෙරසේ එනවාВетер и этот человек приближаютсяඔබ මා කළඹාТы, Я, Ввысьකිමදෝ යන්නෙ නොරැඳී ගලා...Я пойду туда, где острие иглы, поток...ඔබ දේදුන්න ආකාසයේТы радужное небо наඅන්දා තබා යන තෙක් විත් බලාНаряжайте и продолжайте в том же духе, пока не будет обеспечен правильный уход за кожей.එය සේදෙන්න වැහි මේකුලේВидно, как покрывается желтое пятно.සැංගී හමා එමි කඳුලැල් සලාСанг обожает получать салат кулели.ඔබ දේදුන්න ආකාසයේ...Ты - радужное небо...ගගනේ පියඹා... කැදලී නොඅඹාПолеты на аэро... the nests NOAAඔබ අා ගියදා...Тебе осталось восемь...සිත මා ඉන්නෙ උමතූ වෙලා...Думаю, я пойду к Уту...ගගනේ පියඹා... කැදලී නොඅඹාПолеты на аэро... the nests NOAAඔබ අා ගියදා...Тебе осталось восемь...සිත මා ඉන්නෙ උමතූ වෙලා...Думаю, я пойду к Уту...ඔබ දේදුන්න ආකාසයේТы радужное небо на.අන්දා තබා යන තෙක් විත් බලාОдевайся и продолжай, пока не позаботишься оඑය සේදෙන්න වැහි මේකුලේВидно покрытое желтое пятноසැංගී හමා එමි කඳුලැල් සලාСанг любил готовить салат Кулелиඔබ දේදුන්න ආකාසයේ...Ты - радужное небо...ඔබ මල් විළකී මා එහී මලකීТы цветок, а для меня это цветокසුවඳින් කැලතීЗапах из джунглей,යමු පීනන්න දියවැල් සලා...Давай поплывем по течению молитвы...ඔබ මල් විළකී මා එහී මලකීТы цветок, а для меня это цветокසුවඳින් කැලතීЗапах из джунглей,යමු පීනන්න දියවැල් සලා...Пойдем плавать по течению молитвы...ඔබ දේදුන්න ආකාසයේТы в радужном небе?අන්දා තබා යන තෙක් විත් බලාОдевайся и продолжай, пока за тобой не будет правильного ухода.එය සේදෙන්න වැහි මේකුලේВидно, что макула покрытаසැංගී හමා එමි කඳුලැල් සලාСанг любит готовить салат Кулелиඔබ දේදුන්න ආකාසයේ...Ты - радужное небо...

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители