Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.
පණ වාගේ හිටියාට වෙන් වීලා ගියදාටОставшаяся жизнь распределяется так, чтобы быть оставленнымපෙම් ලෝකයේ මතක ටික කාලයයිЛюблю мир, память немного коротка по времениආදරය එහෙනම් සැනසීම දේ නම්Любовь - это такая утешительная вещьඇයි මෙහෙම ශෝකේ සදාПочему эта печаль луныඇයි මෙහෙම ශෝකේ සදාПочему эта лунная печальආලයට අත දුන්න ආදරිය කෝ දැන්Свидания в руках лука, это любовьවෙන් වෙන්න හිතුවාද මුලදී මගෙන්Предоставь мне заняться собой в самом началеආලයට අත දුන්න ආදරිය කෝ දැන්Свидания в руках лука, это любовьවෙන් වෙන්න හිතුවාද මුලදී මගෙන්Предоставь мне делать в начале меняහදවත පලලා උණු ලේ දහරින්...Сердце широчайшего использовалось, чтобы растопить поток крови из...හදවත පලලා උණු ලේ දහරින්Сердце более широкого использования горячей крови, текущей изකඳුලින් සුසුමින් මා මිය යන්නම්Крутые люди предполагают, что я умруපෙම් ලොව හමුවේ ආලය කෙරැවේЛюбить весь земной шар вопреки жажде свиданийඇයි මෙහෙම ශෝකේ සදාПочему эта лунная грустьඇයි මෙහෙම ශෝකේ සදාПочему эта лунная грустьස්ථිර ආලයට මරණෙත් සැපක් නම්Постоянно, встречаться и многое другое ради удовольствийමා ජීවේ සැපතක් ඉන් ලැබ ගන්නම්Я живу удовольствиями, которые получит он сам.ස්ථිර ආලයට මරණෙත් සැපක් නම්Постоянно, встречаться и многое другое ради удовольствий.මා ජීවේ සැපතක් ඉන් ලැබ ගන්නම්Я живу удовольствиями, которые получит он сам.නොසිතුව දේ වේවී වලකන්න බැහැ නේ...Думать о том, что будет препятствием, не могу, не могу...නොසිතුව දේ වේවී වලකන්න බැහැ නේПодумай о том, что будет блоком, который я не смогу преодолетьකඳුලින් සුසුමෙන් මා මිය යන්නම්Охладить вздохи, когда я умруපෙම් ලොව හමුවේ ආලය කෙරැවේЛюблю земной шар перед лицом жажды свиданийඇයි මෙහෙම ශෝකේ සදාПочему эта печаль луныඇයි මෙහෙම ශෝකේ සදාПочему эта печаль луныපණ වාගේ හිටියාට වෙන් වීලා ගියදාටЖизнь осталась в том виде, в каком она была оставленаපෙම් ලෝකයේ මතක ටික කාලයයිЛюблю мир, память немного коротка по времениආදරය එහෙනම් සැනසීම දේ නම්Любовь - это такая утешительная вещьඇයි මෙහෙම ශෝකේ සදාПочему эта печаль луныඇයි මෙහෙම ශෝකේ සදාПочему эта печаль луны