Kishore Kumar Hits

Clarence Wijewardene - Kimada nawe (Live) текст песни

Исполнитель: Clarence Wijewardene

альбом: Clarence Unplugged


කිමද නාවේ ඇයි නාවේ තරහ වී
කවුද කීවේ බොරු කීවේ මගෙ දයා
පෙර නූයේ ඇයි වුයේ අද වාගේ
කිමද නාවේ ඇයි නාවේ අද ඔයා
හෑමදාම බලා සිටියා මගෙ කව්ලුව ලගට වෙලා
හෑමදාම බලා සිටියා මගෙ කව්ලුව ලගට වෙලා
කවදාවත් නැ වුයේ මෙ වාගෙ
කිමද නාවේ ඇයි නාවේ තරහ වී
කවුද කීවේ බොරු කීවේ මගෙ දයා
පෙර නූයේ ඇයි වුයේ අද වාගෙ
කිමද නාවේ ඇයි නාවේ අද ඔයා
මගෙ පැල්පත අද පාලුයි නිහඩයි අදුරයි ඇත්තේ
මගෙ පැල්පත අද පාලුයි නිහඩයි අදුරයි ඇත්තේ
කවදාවත් නෑ වුයේ මේ වාගේ
කිමද නාවේ ඇයි නාවෙ තරහ වී
කවුද කීවේ බොරු කීවේ මගෙ දයා
පෙර නූයේ ඇයි වුයෙ අද වගේ
කිමද නාවේ ඇයි නාවේ අද ඔයා
අද ඔයා
අද ඔයා

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители