Kishore Kumar Hits

Clarence Wijewardene - Paata paata ran thatu текст песни

Исполнитель: Clarence Wijewardene

альбом: Clarence Nonstop, Vol. 1


පාට පාට රන් තටු සළලා
මලින් මලට ඉගිලී යනවෝ
ටිකකට නැවතී පැණි බීලා
නැවත තටු සළා ඉඟිලෙනවෝ
ඈත එපිට අහසේ කොනකින්
බොහෝ දුරක් ඉඟිලී එනවෝ
ගං හෝ වැවි බිමි පසු කරලා
කොහේ දෝ සිට කොහේ දෝ යනවෝ
දහස් ගණන් රංචුව සැදිලා
රහස් ගොඩක් තටුවල සඟවා
ගං හෝ වැවි බිමි පසු කරලා
කොහේ දෝ සිට කොහේ දෝ යනවෝ

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители