Clarence Wijewardene - Rahase текст песни
Исполнитель:
Clarence Wijewardene
альбом: Clarence Creations, Vol. 1
රහසේ හඬනා අප හැඟුම්
ලොව නෑ දන්නේ අප පැතුම්
ළා සඳු පායනා රැයේ
පිණි සේ...
තරු සේ...
තනි වී තැවෙනා පෙම් සුසුම්
රහසේ හඬනා අප හැඟුම්
ලොව නෑ දන්නේ අප පැතුම්
ළා සඳු පායනා රැයේ...
පිණි සේ...
තරු සේ...
තනි වී තැවෙනා පෙම් සුසුම්
රහසේ හඬනා අප හැඟුම්
හිරිමල් වයසේ සෙනෙහෙන් බැඳී එදා
මතකේ නොමියේ ඔබ මා සිතින් සදා
ආදරයේ රස මියුරු වේදනා...
රහසේ හඬනා අප හැඟුම්
ලොව නෑ දන්නේ අප පැතුම්
ළා සඳු පායනා රැයේ...
පිණි සේ...
තරු සේ...
තනි වී තැවෙනා පෙම් සුසුම්
සඳ රෑ සිහිනේ සෙවණැල්ල සේ වෙලී
ඉමු අපි සොඳුරේ සුපුරුදු ලෙසින් බැඳී
ආදරයේ රස මියුරු වේදනා...
රහසේ හඬනා අප හැඟුම්
ලොව නෑ දන්නේ අප පැතුම්
ළා සඳු පායනා රැයේ...
පිණි සේ...
තරු සේ...
තනි වී තැවෙනා පෙම් සුසුම්
රහසේ හඬනා අප හැඟුම්...
Поcмотреть все песни артиста
Другие альбомы исполнителя