Kishore Kumar Hits

Shehan Kaushalya - Sande Mang текст песни

Исполнитель: Shehan Kaushalya

альбом: Sande Mang


සඳේ මං
ඔබට ලියන්නම්
ඔබෙන් මං සමුගන්නම්
මා එය කැන්දා
තුරුලේ රන්දා
මම ඒ සඳ වින්දා
මම ඒ සඳ වින්දා
අනන්තේ
ඈත ඉසව්වේ
ඈ හා නවතින්නම්
නිශාවේ ඒ සඳ කැල්මේ
ඈ නිල් නෙතු විඳගන්නම්
ඈ නිල් නෙතු විඳගන්නම්
වසන්තේ
රෑ සඳ පින්නේ
සිහිනේ නැළවෙන්නම්
වළාවේ සේද කොදෙව්වේ
ඈ තුරුලේ නැළවෙන්නම්
ඈ තුරුලේ නැළවෙන්නම්
සදේ දැන් නුඹ බැස යයි නම්
සුසුම් නෑ තවත් නම්
වළාවන් අතුරාලා
මම ඒ සඳ දැක ගන්නම්
මම ඒ සඳ දැක ගන්නම්

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители