WAYO - Maestro текст песни
Исполнитель:
WAYO
альбом: Maestro
ආදරයේ
ඔබ ඔබමයි
මා ඔබ නොව
ඔබ මා නොව
දවසක් දා
හඳුනාගත්තොත් ඔබ මා
හඳුනාගත්තොත් ඔබ මා
ආදරයේ
ඔබ ඔබමයි
මා ඔබ නොව
ඔබ මා නොව
දවසක් දා
හඳුනාගත්තොත් ඔබ මා
හඳුනාගත්තොත් ඔබ මා
හඳුනාගත්තොත් ඔබ මා
හඳුනාගත්තොත් ඔබ මා
ඒ මොහොතෙම එක හුස්මට
උපදිනවා ගිනි රස්නය
සීතලෙන්ම
හඳුනාගත්තොත් ඔබ මා
හඳුනාගත්තොත් ඔබ මා
මහ මුහුදම ගොඩට ගලා
මහ මුහුදම ගොඩට ගලා
රත් වුණු හිරු පායන්නට
රත් වුණු හිරු පායන්නට
මහ මුහුදම ගොඩට ගලා
මහ මුහුදම ගොඩට ගලා
රත් වුණු හිරු පායන්නට
රත් වුණු හිරු පායන්නට
උදුම්බරා හිනැහෙනවා (උදුම්බරා හිනැහෙනවා)
ඉර අඳුරට හැංගෙනවා (ඉර අඳුරට හැංගෙනවා)
දස දහසක් සම් මස් ඇට (දස දහසක් සම් මස් ඇට)
සිනා කඳුළු වැහි වැහලා (සිනා කඳුළු වැහි වැහලා)
ගිනි ගෙන රත් වුණු දවසක්
සැනසෙන එක හැන්දෑවක
සැනසෙන එක හැන්දෑවක
මුහුදු කොනේ සුදු වැල්ලේ (මුහුදු කොනේ සුදු වැල්ලේ)
ඉර හැංගෙන එක මොහොතක (ඉර හැංගෙන එක මොහොතක)
උදුම්බරා හිනැහෙනවා (උදුම්බරා හිනැහෙනවා)
ඉර අඳුරට හැංගෙනවා (ඉර අඳුරට හැංගෙනවා)
හිමින් සැරේ පියා විදා
හිමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්
මලක් නම් එය මලක් වුව මැන
සිනිදු සුකුමළ
රුවින් සරසන
විලක් නම් එය විලක් වුව මැන
වීර ඉඳුවර
දියෙන් උපදින
හිමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්
හිමින් සැරේ පියා විදා
Поcмотреть все песни артиста
Другие альбомы исполнителя