Kishore Kumar Hits

WAYO - Sela Andama (Wayo) текст песни

Исполнитель: WAYO

альбом: Brick House Sessions


සේල ඇන්දම මාල බැන්දම
සේල ඇන්දම මාල බැන්දම
කෝල රැඟුම සෝබනා
සෝබනා
අද බද සිත මන මගේ සුන්දරියේ
කැන්දාගෙන යන්දෑ මේ සැන්දෑ කාලේ සොඳ
සඳපානකි නුඹ
මා
හා යං යං යං යං යං යං යං
යං යං යං යං යං යං යං
මුතූ බෙල්ලොද සළු විල්ලුද
සුදු සේල ඇන්දම ලස්සනයි
තෝඬු එල්ලෙන වළලු ලෙලෙන
ගිගිරි හඬට හිත බයයි
පා පැටලෙන ඔමරි කරන
පා පැටලෙන ඔමරි කරන
ලැසි ගමනට නුඹ හැඩයි
ඒකනේ රන් රන් රන් රන් රත්තරනේ
රත්තරනෙ
මං මෙච්චර ආදරේ
උඹට මෙච්චර ආදරේ
සේල ඇන්දම මාල බැන්දම
සඳ දැල්වෙන තරු එල්ලෙන
අහස යන්තම මා ළඟයි
කවඩි බදින මුදු පළඳන
ඇඟිලි තුඩට රස මවයි
ඉඟ සොලවන නෙරිය බඳින
ඉඟ සොලවන නෙරිය බඳින
නිතඹට තව තව හැඩයි
ඒකනෙ රන් රන් රන් රන් රත්තරනේ
රත්තරනේ
මං මෙච්චර ආදරේ
උඹට මෙච්චර ආදරේ
සේල ඇන්දම මාල බැන්දම
කොල රැඟුම සෝබනා
සෝබනා
අද බද සිත මන මගේ සුන්දරියේ
කැන්දාගෙන යන්දෑ මේ සැන්දෑ කාලේ සොඳ
සඳපානකි නුඹ
මා
හ හ හා යං යං යං යං යං යං
යං යං යං යං යං යං යං යං යං යං යං යං යං යං
යං යං යං යං යං යං යං යං යං යං යං යං යං යං
යං යං යං යං යං යං යං යං යං යං යං යං යං යං

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители

Daddy

Исполнитель