මඟ රැකන් ඉන්නේ
කුකුළෙක්ද පාරේ
නෑ නමක් දන්නේ
ඇස් ගසයි සිතු සේ
මඟ රැකන් ඉන්නේ
කුකුළෙක්ද පාරේ
නෑ නමක් දන්නේ
ඇස් ගසයි සිතු සේ
මනමාල මල් බැල්ම හිත පීදුවා
මා හිතින් හෙල්ලුණා
පැණි පාටයි මූණේ පෙම පිරිලා
කොලු කමටයි මාගේ හිත ඇදිලා
අඬ අඬ එන කොල්ලන් එපා එපා
තනි තනියෙන් ගමටම ගහයි එයා
මනමාල මල් බැල්ම හිත පීදුවා
මා හිතින් හෙල්ලුණා
පැණි පාටයි මූණේ පෙම පිරිලා
කොලු කමටයි මාගේ හිත ඇදිලා
කුකුළෙක් නම් මං
ඔයා මස් කඩේ කොක්ක
අහිංසකයි මං
බබෙක් වගෙ තොත්ත
වැඩක් නැති රොත්ත
විසිල් ගෑවෙ උන්
මමයි කෑවෙ ටොක්ක
ගමකට නෙමෙයි නෙළනව රටටම
ලෝකෙම ඔතල දෙන්නම් නුඹෙ අතටම
ජොලියක් පුරවල Good මම කාපූ
කුකුළෙක් උනෙ බිත්තරෙ නිසා
කිකිළිය දාපූ...
රැවුල් කොට කමිසේ
කමිසෙ හිල් බෝ සේ
පිරිමි කම වෑහේ
පැණි මූණ ඇතුළේ
රැවුල් කොට කමිසේ
කමිසෙ හිල් බෝ සේ
පිරිමි කම වෑහේ
පැණි මූණ ඇතුළේ
මනමාල මල් බැල්ම හිත පීදුවා
මා හිතින් හෙල්ලුණා
පැණි පාටයි මූණේ පෙම පිරිලා
කොලු කමටයි මාගේ හිත ඇදිලා
අඬ අඬ එන කොල්ලන් එපා එපා
තනි තනියෙන් ගමටම ගහයි එයා
මනමාල මල් බැල්ම හිත පීදුවා
මා හිතින් හෙල්ලුණා
පැණි පාටයි මූණේ පෙම පිරිලා
කොලු කමටයි මාගේ හිත ඇදිලා
අඬ අඬ එන කොල්ලන් එපා එපා
තනි තනියෙන් ගමටම ගහයි එයා
මනමාල මල් බැල්ම හිත පීදුවා
මා හිතින් හෙල්ලුණා
පැණි පාටයි මූණේ පෙම පිරිලා
කොලු කමටයි මාගේ හිත ඇදිලා
අඬ අඬ එන කොල්ලන් එපා එපා
තනි තනියෙන් ගමටම ගහයි එයා
Поcмотреть все песни артиста
Другие альбомы исполнителя