Kishore Kumar Hits

Kaizer Kaiz - Yakada Heena текст песни

Исполнитель: Kaizer Kaiz

альбом: Yakada Heena

Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.

අත්තටු නැතත් ඉගිලිලාВ "Не летать"අහසම උඹ කළු කරාК небу, к тебе, в черные просторыටිකෙන් ටික අපෙන් ඈත් වෙලාНемного подальше от этогоමරුවට උඹ ලන් වුනාПосмотри, это былоමාරයත් එක්කИди к черту со своимиනිදියන්න ගත්තමПоспать, особенно, когдаපේන හීන යකඩයිУвидеть мечту и сталиඋබත් දැක්කදВы увидите, какඋබේ වේගෙ මුලТы ускоряешься первымමගේ ආවේගෙටМоим импульсом являетсяඋබේ යාලුවෙක් උනේТы друг, несмотря ни на чтоමන් කරුමෙටИз-за невезения дляFirst එකේ යන ජීවිතේ දන්නවාПервый в life in the know.Second වෙන්න බෑ race එකේВторой не может быть гонкой в the3rd time උබ හැප්පිලත්3-й раз, и вы попали в theඅඩුවක් නෑ නේГаечный ключ так и не соскользнулඇයි තාම වේගයේПочему не скорость theඋබ අව්වට පොඩ්ඩක්Ты немного погреешься на солнышкеයනකොටත් අම්මලාКогда родителей нет домаගේත් පෙරලගෙනГрейс Перлහොයනවා කුඩИщу зонтикඋබ හයියෙන් යනකොටТы все равно слишком шумишь.අම්මගෙ කකුලМамины ножкиගෙදර ඉදගෙනත්Дома тихо.Break එක උඩРазбей это!යකඩ රත් වෙද්දීIron gold byපිච්චුනේ අම්මාගේ හිත්Жасмин была сердцем моей мамы.තොපි මැරුනමТы, сукин сын, мертв, когдаඇවිලුනාට ගිනිАвилена в огнеඅවුරුදු ගානක් යනකන්В любом случае, через несколько лет.හිස් වෙයිГолова будет такой.ඒ නිවසේ ඇති නිවිච්ච ලිප්Это дом трезвенников, Оමව්පියන්ගේ හිත් දුවන්නේОн подумывает о пробегеතෙල් වලින් නෙවෙයිПроизведенное масло - это не значитදූ දරුවන්ගේ පෙමින්Ни в коем случае не заводить детейමේ ජීවිතේ දුර්ලබ ගමනක්Такова жизнь турбо в путешествииදෙයියන්ගේ නාමෙටВо имя Богаදැන්වත් යමන් හෙමින්Для Теперь, давайте приступимඅත්තටු නැතත් ඉගිලිලාУ нелетающихඅහසම උඹ කළු කරාК небу, к тебе, к черному достичьටිකෙන් ටික අපෙන් ඈත් වෙලාНемного в стороне от всего этогоමරුවට උඹ ලන් වුනාПослушай, это было...මාරයත් එක්කЧерт с тобой!නිදියන්න ගත්තමПоспи немного, особенно когдаපේන හීන යකඩයිВоплоти мечту, и сталь сможетඋබත් දැක්කදТы увидишь, как это сделатьඋබේ වේගෙ මුලТы наберешь скорость первымමගේ ආවේගෙටМоим импульсом являетсяඋබේ යාලුවෙක් උනේТы друг, несмотря ни на чтоමන් කරුමෙටИз-за невезения для theඋබ දුකින් ඉන්නවට බයවෙලාТы страдаешь от того, что так напуганආයෙත් හදලා දෙයි තාත්තාСнова делай предложения, папаලෝකෙට ණය වෙලාМир в долгу передලක්ෂ ගනන් බෙහෙත් වලින් හොද කලත්Point of the cure из лучших, когда дело доходит доආයෙත් එයි තොගෙ පිස්සුව තද වෙලාОпять же, эй, ты, Сумасшедший из темных царствDucatti කරගෙන ස්කූටරේDucatti производит скутерනවත්තපන් දැන්වත්Передохни покаඔය සෝබනේМар Сабаමාරයාවත් දාගෙන වාහනේОставь комментарий или предложение в машинеයකඩ හීනෙන් වෙලා තොපිУтюг из сна принадлежал тебеමෝහනේГипноз на theහෙල්මට් නෑ බං මෝඩකමටВ шлеме человек не глупее, чемහැප්පුනොත් කුඩු යන ගමන වලටЕсли порох собирается попасть вබයික් එක ගත් නිසා තාත්තගේ නමටВелосипеды, то это потому, что отец во имяඑයා මනසෙන් පෝරකේ එල්ලෙයි දුකටОн - разум грустного порт-оф-Эль.සිවිලිමක් වත් නැති වහලෙන්Потолок выглядит как не на крыше.දුක බේරෙයි පුතාගේ මරණෙන්Удручает, что сэйв - это сын смерти. в.අම්මලා අයේ නියයි ඒ පාරෙන්Родители выбыли из восьми образцов.පොඩි පුතාව මැරුවටМаленький сын-убийцаඇති වයිරෙන්Прослушка theඒක නෙවෙයි බන් හොදම හරියЭто не лучшая роль мужчиныඋබ මැරුණත් ගෙවන්න වෙනවා පොලියТы умрешь на улице, тебе придется платить проценты поඅපි ගිලෙයි දුක් ගගේ ප්රශ්න සුලියМы утонем в печали, проблема реки вортексаඔබ ආතල් එකේ වලේ දීලා පුඩියВам весело в яме, я даю вам рецептыපාගපන් තව තවත්Страница подробнееලෑල්ලටНа доске ониඒ ලෑල්ල ගමු පස්සේЭто доска, а затемපෙට්ටියේ පියනටВ коробке, на крышке от to -අපිත් ඇවිත් කරගහන්නම් ඉතින්Мы здесь, Крона, ты будешь такимබොගේ යලුවෙක් වුන ඒ කරුමෙටШтамму Lovech не повезло сඅත්තටු නැතත් ඉගිලිලාВ "Не летать"අහසම උඹ කළු කරාК небу, к тебе, в черные просторыටිකෙන් ටික අපෙන් ඈත් වෙලාНемного подальше от этогоමරුවට උඹ ලන් වුනාПосмотри, это былоමාරයත් එක්කИди к черту со своимиනිදියන්න ගත්තමПоспать, особенно, когдаපේන හීන යකඩයිУвидеть мечту и сталиඋබත් දැක්කදВы увидите, какඋබේ වේගෙ මුලТы ускоряешься первымමගේ ආවේගෙටМоим импульсом являетсяඋබේ යාලුවෙක් උනේТы друг, несмотря ни на чтоමන් කරුමෙටИз-за невезения дляඋබේ හීනТы - мечтаජීවිතේ කරවයි විනЖизнь, полная розыгрышей, дисциплиныඋබට වගේමТы такой же, какදෙමව්පියන්ගෙත්Родительහිත් වල ඇති බං හීනПодумай о мужской мечте

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители

DKM

Исполнитель

Dilo

Исполнитель