W. D. Amaradeva - Danno Budunge текст песни
Исполнитель:
W. D. Amaradeva
альбом: Vali Thala Athare
දන්නෝ බුදුන්ගේ ශ්රී ධර්ම ස්කන්ධා
පේවී රකිති සොඳ සීලේ නිබන්දා ...
දන්නෝ බුදුන්ගේ ශ්රී ධර්ම ස්කන්ධා
පේවී රකිති සොඳ සීලේ නිබන්දා ...
ක්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ
ක්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ
රහතුන් නිවසනා පාය ප්රකාශේ
රහතුන් නිවසනා පාය ප්රකාශේ
භූ ලෝ මතේ මේ දෙව්ලෝ පෑවාසේ
පේනා මෙපුර මුණි සාසන වාසේ ...
භූ ලෝ මතේ මේ දෙව්ලෝ පෑවාසේ
පේනා මෙපුර මුණි සාසන වාසේ ...
එර්දියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ
එර්දියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ
සෙවණැල්ලෙනි හිරු රශ්මිය භංගේ
සෙවණැල්ලෙනි හිරු රශ්මිය භංගේ
මානෙල් නෙළුම් හා ඕළු පුෂ්පාදී
ඇත්තේ පොකුණුවල බෝ ජල පෑදී ...
මානෙල් නෙළුම් හා ඕළු පුෂ්පාදී
ඇත්තේ පොකුණුවල බෝ ජල පෑදී ...
සේරූ පන්තී පන්තී පීනති බෝසේ
සේරූ පන්තී පන්තී පීනති බෝසේ
අනුරාධනගරය දැන් පෙනේ ඔස්සේ
අනුරාධනගරය දැන් පෙනේ ඔස්සේ
ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - නීතිඥ ජෝන් ද සිල්වා
තනුව - විශ්වනාත් ලව්ජි
සිරි සඟබෝ (1903) නෘත්යයෙන්.
Поcмотреть все песни артиста
Другие альбомы исполнителя