Kishore Kumar Hits

W. D. Amaradeva - Ruwanmali текст песни

Исполнитель: W. D. Amaradeva

альбом: Bambareku Avai


තොට මුණ බද සිටි රුවන්මලී
ගඟ බිලිගත් මගේ රුවන්මලී
ගමට හිටිය එක රුවන්මලී
ගඟට වරෙන් අද රුවන්මලී
ඉර අවරට යන හැන්දෑ යාමේ
දුම්බර කඳුවැටි මුදුන් වලින්
සිහින් වලාවක් හෙමින් නැගීලා
මේ තොටමුණ බද රැඳී සිටියි
තොට මුණ බද සිටි රුවන්මලී
ගඟ බිලිගත් මගේ රුවන්මලී
ගමට හිටිය එක රුවන්මලී
ගඟට වරෙන් අද රුවන්මලී
සුදු ඔසරිය හැ ඳ වලා රොදින් බැස
රුවන්මලී තෝටමුනට ඇදේ
කළය පුරා දිය උකුලේ තබාගෙන
හෙමින් හෙමින් පා නගනු පෙනේ
තොට මුණ බද සිටි රුවන්මලී
ගඟ බිලිගත් මගේ රුවන්මලී
ගමට හිටිය එක රුවන්මලී
ගඟට වරෙන් අද රුවන්මලී

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители

Neela

Исполнитель