Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.
රෑ ...Поздно ночью ...රෑ හඳේ හේනකින් සීපද ඇහුනයිНочь, когда луна культурна, в съемочной группе тоже была.සීපද ඇහුනයිСаид тоже был.හී ...Как the ...හීනෙකින් ඒ හඬට මගෙ හිත බැඳුනයිМечта, Голос моего сердца привязан кමගෙ හිත බැඳුනයිМое сердце привязано кරෑණ බඹරු වටකර ගත් වැටකේ මල වැන්නේКуча историй, освещенных и принятых the fence of a flower - одна изනුඹෙ රූ වරුණා සීපද මට කියන්න හිත දෙන්නේВы будете скучать по дамам, сказанным мне, говорите уму, чтобы датьමී ...Крыса ...මීරකින් කීවොතින් ගී කවි සින්දුМиркин сказал, что будут песни, поэзия, пениеගී කවි සින්දුПесни о поэзии о музыкеආ ...Ах...ආදරෙයි කෝළ පෙම් රූබර ලන්දුЛюбовь - это круто, люби Руби, это будетරූබර ලන්දුРуби, это будетහවුහරණෙට පැල ඉණි වැට විතරයි කලඑළියේКакие растения растут по пояс у забора, есть только Келлиමා කාන්සියේ රෑ වරුවම හිරිමල් හුරතලියේЯ устал за ночь, а день цветет, самая дорогая девочка в мире.පා ...Цвет ...පාළුවේ රෑ දවල් කිමද තැවෙන්නේПальма ночью и днем, я действительно волнуюсьකිමද තැවෙන්නේЯ действительно волнуюсьගං ...Река ...ගංගොඩින් කවුරු හෝ කැන්දන් එන්නේТрахни кого-нибудь и войди в aකැන්දන් එන්නේИ исходящий отනපුරු බහට සුබා රුසිරු අඩුවක් නොම වන්නාЗлое, многократно полезное использование пользовательского ключа - это неරෑ බැත පාගන කමතෙදි කවි කියමුද අපි දෙන්නා"Наступающая ночь", Как в "Как мы вдвоем" поэта.රෑ ...Поздно ночью ...රෑ හඳේ හේනකින් සීපද ඇහුනයිНочь, когда луна культурна, на съемочной площадке тоже была.සීපද ඇහුනයිСаид тоже был.හීВහීනෙකින් ඒ හඬට මගෙ හිත බැඳුනයිМечта, Голос моего сердца связан сමගෙ හිත බැඳුනයිМое сердце связано сගායනය - පණඩිත් ඩබ්.ඩී. අමරදේව සහ නිරංජලා සරෝජිනීПоют - Пандит У. Ди Аре и ниндзя Сароджපද රචනය - ආචාර්ය අජන්තා රණසිංහСлова - доктор миссис Х. К. Аджанта Ранасингхеතනුව - ආචාර්ය ප්‍රේමසිරි කේමදාසНастройтесь на доктора премьера Камаса