Kishore Kumar Hits

W. D. Amaradeva - Ma Mala Pasu текст песни

Исполнитель: W. D. Amaradeva

альбом: Aradhana


මේ ලොව යම් කිසිවකු
මා හට පෙම් කල බව
එතකොට ඒ ගී රාවය

හීන් හඬින් මට කියාවි

මා මළ පසු, සොහොන් කොතේ
දුක් ගීයක් ලියනු මැනව
දුක් ගීයක් ලියනු මැනව
දුක් ගීයක් ලියනු මැනව

නන්නාඳුනනා ඔබගේ

නන්නාඳුනනා ඔබගේ, අත් අකුරින් ලියනු මැනව
දුක් ගීයක් ලියනු මැනව
දුක් ගීයක් ලියනු මැනව

අඩ සඳ බැස ගෙන යන සඳ
සීතල අඳුරු රැයක

අඩ සඳ බැස ගෙන යන සඳ
රෑහි අඬන රැව් අතරින්

එතකොට ඒ ගී රාවය
යාන්තමින් මට ඇසේවි
එතකොට ඒ ගී රාවය
යාන්තමින් මට ඇසේවි

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители

Neela

Исполнитель