Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.
මහවැස්සක පෙර නිමිති පෙනෙනවාПоявилась предыдущая отметка, естьකවුළුව අතරින් හිරිකඩ එනවාОкно закрыто, вот и идетමල් පැණි වඩියක උණුසුම ලබනටНектар из кубиков в тепле рядом сයන්නට ඕනෑ කඩමණ්ඩිය වෙතЗайдите на любой рынок, чтобыකබාය ඉරිලා ඊට කමක් නැහැПальто на вешалке, ты даже не возражаешьකවුරු බලන්නද කවුරු දකින්නදКого ты хочешь увидеть, кто заметитමා දැන් මහළු වියේМой, теперь старый, будущийමා දැන් මහළු වියේМой, теперь старый, будущий♪Яපාරට බැස්සම නොවැ සීතල වැඩිВышли на улицы, чтобы замерзнуть еще сильнееතනිකම ඊට වැඩියිОдиночество сильнее в вас самихසිරිපොද වැස්සේ එකම කුඩය යටСирипа, ты под дождем, единственный зонтик подතෙරපි තෙරපි අර යුවලක් යන හැඩТам, там есть пара в формеමමත් ඔහොම ගිය හැටි මතකයිЯ только что зашла, как ты помнишь, в какую именноමට හොඳහැටි මතකයිЯ горячая штучка, ты помнишь в какую♪Яමීවිතකින් ගත උණුසුම් වූවදМедитация будет теплее, чемසිත උණුසුම් වේදෝОт жары, это такඑපා එපා මීවිත මගෙ දෙතොලටНет, не надо, не встречайся с моими губами в toඑපා එපා මීවිත මගෙ දෙතොලටНет, не надо, не встречайся с моими губами в toආපසු මගෙ කුටියට යනවාСобираюсь вернуться в свою кабинкуමා ආපසු යනවාЯ вернусьකබාය ඉරිලා ඊට කමක් නැහැПальто на вешалке, ты даже не возражаешьකවුරු බලන්න ද කවුරු දකින්නදКто хочет, чтобы кто-то увидел тебяමා දැන් මහළු වියේМоим, теперь старым, бытьමා දැන් මහළු වියේМоим, теперь старым, быть
Поcмотреть все песни артиста