Kishore Kumar Hits

Kevin Smokio - Kaam текст песни

Исполнитель: Kevin Smokio

альбом: Kaam

Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.

දඩයම් පස්සෙන් පන්නන් අපි එන්නේ බල්ලන් මෙන්,Охотники, следуйте за мной, и мы придем, и собаки такие же, как они.,ලේ සුවඳට ඉව අල්ලමින්!Кровь, запах такой, что за него можно ухватиться!අපිව දැක්කොත් දුවපන් බං! දැක්කොත් දුවපන්!Посмотрим, побежишь ли ты, чувак! Если я увижу, что ты бежишь!අඩෝ! මෙල්ල නම් වෙන්නෑ අපි සත්තකින්!Ноги! Усмирите, если вы не можете, то мы точно сможем!පස් වෙන්නේ, පොළොවට පස් වෙන්නේ!Из пяти, это происходит с почвой Земли!ළඟ ඇවිලෙන්නේ ගින්න ඒකයි රස්නේ මේ!Рядом с искрой от огня, в этом жарко!මාරයා පස්සෙන් එයි මාරයා "මාරයා පස්සෙන් එයි"Оставьте комментарий и следуйте за мной, но чтобы он "оставил позади, но"පැහැදිලිවම කිව්වොත් ඔය කාගෙත්, GAME OVER!Очевидно, что если я скажу вам, что заслужил, ИГРА ОКОНЧЕНА!සාදරෙන් ආදරෙන් අන්ධකාරෙට පිලිගන්නවා!Добро пожаловать в love in the darkness, за добро пожаловать!කතාවක් නෙමෙයි මේක සුරංගනා,История, это не эта фея.,ආයෙමත් ආවා බං මං ඔළු දහයේ රාවණා.Вернулся человек, которого я возглавляю в десятке the sunburn that.දිව්ය ලෝකේ සාදේ, දෙවියන්ගේ වේදිකාවේත් රඟලා.Божественный мир - это вечеринка, и для Бога платформа играет в нее.මෙහෙ සමහර පොරවල් මාර කුරුවල්! නටයි අමුතු වන්නම්,Вот у некоторых парней смертельная карликовость! Чокнутый в этом странном SM,මං ඒකයි එන්නේ භූමිකම්පාවක් වගේ තාලේ හොල්ලන්.Я - это то, что должно произойти во время землетрясения, как школьная Голландия.මේකයි වෙන්නේ එන්න යාලු, මං කියලා දෙන්නම්,Это то, что придет к моим друзьям, и я собираюсь рассказать им.,මේක කරන විදිහ "සෙල්ලම්"Вот как "играть"මුන් දිව්ය ලෝක පෙන්නන්, රවට්ටන් චූටි කෙල්ලන්!Эти ребята любят показывать миру обстановку маленькой девочки!රස්තියාදු කොල්ලෝ කෝ? ගැම්මට සද්දේ දෙන්නකෝ!Стоящий мальчик, где они? Мощь звука этой штуки!හැදුණේ, වැඩුනේ, රැඟුවේ පාරේ, ශිල්ප හොඳට පුරුදුයි Bro.Это было взросление, выступления, на улицах, в архитектуре the good does that, Братан.කොළඹ ඩෝ! අඩි තියන ආරේ තාලේ වෙනස් කරන්නෑ No!Собака Коломбо! Следы в стиле R меняются, нет, нет!උඹලට, හොඳ කරන්න බැරි ලෙඩක් මේ මං කරන්නේ බෝ!Ты молодец, что не можешь устать от этого, я делаю бонус!වදන් ගලන්නේ වගේ "ලාවා", ඒ කියන්නේ මං ආයෙත් ආවා.Слова текут так, словно ты "орел", то есть я вернулся.අමතක වෙන්නෑ Smoka දුන්න ගැම්ම කවදාවත්.Не забывай, что Смока дал силу эверу.මාත් එක්ක මුහුදේ ගිලිලා ආයෙමත් ගොඩ ආවා!Пойдем со мной к морю утопленников, которое он должен был отстроить!මං ගන්නම් මේ ලංකාවම RAP සාගරයෙන් නාවා!Я возьму это на Ланке, очевидно, ВКУС океана от the covered!කණ් රත් වෙනකන්, පදම් වෙනකන්,Столпы страны до готовности, сочные, и пока что,මං මත් වෙන වදන් දන් දෙන්නේ!Я хочу с вами поговорить!ඉස්සර නම් දත් දෙන්නේ කෙල්ලන් හා මත්වෙන දේවල්,Раньше он также дарил девушке и ей свои вещиඒත් දැන් සෙල්ලමෙන් තමයි අල්ල රත් වෙන්නේ!Но теперь, когда в игре "захвати золото", вступай!පස් වෙන්නේ, පොළොවට පස් වෙන්නේ!Из пяти, это происходит в the Earth's soil!ළඟ ඇවිලෙන්නේ ගින්න ඒකයි රස්නේ මේ!Рядом с искрой от костра, здесь жарко!මාරයා පස්සෙන් එයි මාරයා "මාරයා පස්සෙන් එයි"Оставьте комментарий и следуйте за мной, но для него "оставьте позади, но"පැහැදිලිවම කිව්වොත් ඔය කාගෙත්, GAME OVER!Очевидно, если я скажу, что заслужил, ИГРА ОКОНЧЕНА!Order! Order! පැන්නොත් අපේ BorderЗаказывай! Заказывай! Пересекает нашу границуඇඟේම බා ගනියි, කෝඩ! උඹ වෙනවා ද මෝඩ ඒ තරම්?Тело наиболее загружено по коду! Ты слишком тупой, это перебор?छोटे तू दौड, हमारा है यह रोडछोटे तू दौड, हमारा है यह रोडආවත් මුරුගසම් කෝඩ, අපි වද්දගන්නෑ කෝඩ!Придумано the Morgan and the code, мы - шансы code!ආයෙමත් උඩට, හති නෑ පෑන් තුඩට!Готовьте грибы, а не сковороду, подсказка!පාරෙන් පත් වුණ, අහසෙන් වැඩම්මුව!В безумии улицы поднимают много воздуха!मौत जैसे तुरंत, कोई से भी ऊपरमौत जैसे तुरंत, कोई से भी ऊपरගොඩ එද්දී මුහුද, මොර දේවි කුඩ!На посадку вышло море, изюминкой станут зонтики!अब सारे लडकियां जान देती मुझ परअब सारे लडकियां जान देती मुझ परवह अच्छी लेती तो, देता हूँ में भी खुलकरवह अच्छी लेती तो, देता हूँ में भी खुलकरछब्बीस हैं उम्र, "ලංකාවේ පිස්සුව""Шри-Ланка - сумасшедшая", - сказал он.මං මගේ වර්ගේ අන්තිම ලේ බිංදුව!Я набираю, до последних капель крови!इस जंगल में शेर के सामने आने पे मरता है सूअरइस जंगल में शेर के सामने आने पे मरता है सूअरखतरा तो है तुज पर, मगर सब के आँखे है मुझ परखतरा तो है तुज पर, मगर सब के आँखे है मुझ परමං නම් දාන්නේ රුවල්, මංමයි හකුළුවන්නෙත් රුවල්Я ношу парус, я хлюстаю парусом.තාත්තා වගේමයිලු මං!Мой папа такой же, как я.අධිවේගී වුණ, අවිවේකී වුණ ගමනක් මිසක්, තැන් නෑ ලේසි වුණ.Экспресс был переполнен, предстояло путешествие, а не место, и сломаться было нелегко.මරලත් විටක් ආයේ බිහි වුණ, වචනත් විසක් වෙයි ඔහේ ලියවුණ.Убей другого ударом в спину, это породило много слов для другой записи - "Ты там" и "Бронкс".ගලපද්දී කොලේක මොළේ දියවුණ, අතටත් කතක් වැහෙයි වේසි වුණ.Зеленая поляна, вложи мозги демону, рука не поднимется на женщину в плаще, ты шлюха.කවදත් කාටත් වඩා සංවේදී වුණ, අදටත් බැල්ලි ළඟින් දනියි ඒකී ගුණ.я всегда буду здесь более чувствительной, чем сегодня, к тому, насколько близка к знанию ее собственности.විදේශීයයි මූණ, ඒත් දේශීයයි උණ!ЗА ГРАНИЦЕЙ, глобально, это случилось на местном уровне!විදේශීයයි රුව, ඒත් දේශීයයි ගුණ!Зарубежные, глобальные наблюдения, это локально, ЭТО множится!ඇයි පුතේ තියන් ඉන්නේ බෙල්ල දං ගෙඩියක් මුල?Зачем шее сына, а также плоду начала?උඹ වගේ සීයක් මැරෙන්නේ මගේ පේළියක් උඩ!Вы, как сотня, умрете в моем составе!දඩයම් පස්සෙන් පන්නන් අපි එන්නේ බල්ලන් මෙන්,Охотники, следуйте за мной, и мы придем, и собаки такие же, как,ලේ සුවඳට ඉව අල්ලමින්!Кровь, запах такой, что захватывает дух!අපිව දැක්කොත් දුවපන් බං! දැක්කොත් දුවපන්!Посмотрим, побежишь ли ты, чувак! Если я увижу, что ты бежишь!අඩෝ! මෙල්ල නම් වෙන්නෑ අපි සත්තකින්!Ноги! Усмирите, если вы не можете, то мы точно сможем!පස් වෙන්නේ, පොළොවට පස් වෙන්නේ!Из пяти, это происходит с почвой Земли!ළඟ ඇවිලෙන්නේ ගින්න ඒකයි රස්නේ මේ!Рядом с искрой от костра, здесь жарко!මාරයා පස්සෙන් එයි මාරයා "මාරයා පස්සෙන් එයි"Оставьте комментарий и следуйте за мной, но для него "оставьте позади, но"පැහැදිලිවම කිව්වොත් ඔය කාගෙත්, GAME OVER!Очевидно, что если я скажу вам, что заслужил, ИГРА ОКОНЧЕНА!

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители

DKM

Исполнитель

Dilo

Исполнитель