Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.
එන්න යන්න යමු අපි හඳ පානේДавай, поехали, мы отправляемся на лунную панельවලාකුළු මැද පාවෙන්නයි ඕනේОблако в середине ролика вот-вот появитсяපිණි පිණි වැටෙ සීතල යාමේПрекрасно, прекрасно упасть на морозе и отправиться в...වෙමු දඟ යහනේДавай покрутим диван в...උණුහුම ඕනේСтолько тепла, сколько ты хочешьඑන්න යන්න යමු අපි හඳ පානේДавай, поехали, мы отправляемся на лунную панельවලාකුළු මැද පාවෙන්නයි ඕනේОблако в середине ролика вот-вот появитсяපිණි පිණි වැටෙ සීතල යාමේПрекрасно, прекрасно падать в холод и идти вවෙමු දඟ යහනේДавайте послушаем диване вඋණුහුම ඕනේМного тепла требуетсяඑක පාරක් මදියි මටත්, ඕනෙමයි දෙපාරක් වත්.Однажды запустив ее собственных, она еще другая.එක පාරෙන් නතර නොවී එන්න දෙවෙනි පාරත් යං.После остановки, а не приходить на второй раз.කරුණු කාරණාවන් නොකිව්වත් මං කාටවත්.Факты обо мне никому не говорили.මං කාටවත්ම කියලා නෑ!Я не тот, кто может сказать вам, что это не так!ඔය කාමේ දැන් මට ආගමක් වගේමයි. ඔව්මයි!Вы бы сказали сейчас, для меня религия - это так. Вы правы!"ස්වර්ගයට මග කියන පාලමක්""Небеса - это мой рассказ о мосте", - сказал тот.මං රැක්කා ඒ රන් ද්වාරය විශ්වාසෙන්, දුන්න දා පටන්.Я хранил его в начале на Красных воротах веры лука.ආදරේ ගලයි, දිය ගලා යා මෙන් උල්පතක් කඩන්.Люблю Камень, поток расплава как источник взлома."ශුද්ධ රත්තරන්" තාලෙකට * පද්දපන්."Золотая сеть" - это такая * PDPs.ඒ පයෝධර, බරක් ඇස් වලට.Грудь, тяжесть на глазах.කොල්ලන්ට වගේමයි කෙල්ලන්ටත් අවුළයි මෝල්! Ayy!Мальчикам нравятся девочки и на Мальте! Ага!ඒ සද්දෙයි විනෝදෙයි වහලා ලෝකෙම ආදරෙන්,Но звук никогда не бывает веселым, который закрыт в мире влюбляйся,කෑදරෙන්, ලෝබෙන්.Жадность, нереальным образом.මං ආසයි ඔය මූන පිරෙද්දි මං ගැන කෝපෙන්.Я люблю тебя, твое лицо вытянуто, когда я злюсь на тебя.මං Kurt Cobain නම්, ඔයා cocaine.Я Курт Кобейн, ты был бы кокаином.මානා ගෙන හී තල, දුනු.Размеры, сделанные в самолете весной.සංසාරේ පුරා එන්න ඇති හොයාගෙන උනුන්.Найденные Эдом, не были найдены.අපේ කතාවත්, පුරාවෘත්තයකට දේවි තුඩු.В нашей истории, Легенде, они приведут к.Baby! වෘතයක් මෙන් රකින්නම් ඔයාව, මගේ හිසත් කරන් මුඩු.Детка! Circle of - это как будто я буду защищать тебя, с моей лысой головой.මගෙ ආදරෙ වගෙ මිනි මුතුМоя любовь похожа на мини-жемчуг.ඔයා දැක්ක දවසෙම සීලෙ උනා කුඩුТы весь день видела, что у меня была пудра?අත ගාලා කිව්ව හ්ම්ම් මේවා හොද බඩුРука быстро поднялась и сказала: "Хм, это хорошая штука".බේබි උහ්හ්හ් මම දෙන්නැ කටු වෙන කෙල්ලො දුන්නත් ලෝක නඩුДетка, уххх, я ничего не скребу, и девочки дарят ей мир, кейсඑන්න යන්න යමු අපි හඳ පානේДавай, поехали, мы отправляемся на лунную панель.වලාකුළු මැද පාවෙන්නයි ඕනේОблако в середине ролика вот-вот появится.පිණි පිණි වැටෙ සීතල යාමේПрекрасно, прекрасно падать на морозе и ходить вවෙමු දඟ යහනේДавайте послушаем диване вඋණුහුම ඕනේМного тепла требуетсяඑන්න යන්න යමු අපි හඳ පානේДавай, пойдем мы едем на панели Луны වලාකුළු මැද පාවෙන්නයි ඕනේОблако, в середине поплавка должно иметьපිණි පිණි වැටෙ සීතල යාමේПрекрасно, прекрасно упасть в холод и пойти в...වෙමු දඟ යහනේДавай раскрутим диван в...උණුහුම ඕනේСтолько тепла, сколько ты хочешь...පිපාසෙන් පෙලෙන තොල්, යවන්නැහැ සෙල්ලමක් නොකර.Жажда страданий на губах, без моря - игра.ගෙන්දගම් පොලව පෑගිලා වෙන්නැති රතු පැහැ දෙපතුල් පතොක් මල් වගේ මොළොක්.Опускаясь на пол, наступая на них, они приобретают какой-то золотой акцент, ножки в цветах кактуса несут какую-то нежность.ඒ මොණර ගෙල වන් වළලුකර බදන්, පා සලඹ වේවි තොදොල්.Шея павлина - это лодыжка, распределение цвета SL будет общим.රිය සක වන් පුළුලුකුල බොහෝ විනෝදෙන් නළවන,Настоящий лох - поллукс, на котором так весело играть.,දෙපළු වගෙයි දොදොල්. ooh! ooh!Расколотый, как инструмент. оо! оо!සුවඳ තවරන්, නුඹ හමන්න සුළඟ මත් කරන්.Благовония или ты пускаешь по ветру, я мог бы это сделать.මං කරන්නම් භාවනාවක් නිරුවත්වාදී නුඹවත් ලං කරන්.Я проведу медитацию, обнаженная, ты даже близка к этому.පිටු ගණන් කලාම දිනපොතේ, නෑ මාසයක් වත් තාම.На страницах art of the diary, а не через месяц, как по-прежнему.ඒ වුනත්! දන්නවා මෙන් හැගේවි, අවසන් ආත්ම වාර පහ ම.Вот так! Знаю, что тебе понравится это ощущение, само по себе окончание пятерки лучших по частоте.වර්තමාන කාල පාදපරිචාරිකාව!Текущее время в паприке!සුර ලෝකේ චාරිකා යං, අල්ලාගන්න හයියෙන් මාව.Личный интерес к кругосветным путешествиям, подтолкнувший меня к нему.හරි ම පරිමාව! මට ම හරි ධාරිතාව!Точно, тот же объем! У меня все в порядке с емкостью!අධි සරාගී සංඛ්යාතයක්! දැන් අපේ නාලිකාව!Перегрев, частота! Теперь это на нашем канале!හඳ පානේ...Луна - это панель...කො... එන්න යන්...И сказал... Давай сейчас...හඳ පානේ...Луна - это панель...කො... එන්න යන්...И сказал... Давай сейчас...එන්න යන්න යමු අපි හඳ පානේДавай, поехали, мы отправляемся на лунную панельවලාකුළු මැද පාවෙන්නයි ඕනේОблако в середине ролика вот-вот появитсяපිණි පිණි වැටෙ සීතල යාමේПрекрасно, прекрасно упасть на морозе и отправиться в...වෙමු දඟ යහනේДавай покрутим диван в...උණුහුම ඕනේСтолько тепла, сколько ты хочешьඑන්න යන්න යමු අපි හඳ පානේДавай, поехали, мы отправляемся на лунную панельවලාකුළු මැද පාවෙන්නයි ඕනේОблако в середине ролика вот-вот появитсяපිණි පිණි වැටෙ සීතල යාමේПрекрасно, прекрасно падать в холод и идти вවෙමු දඟ යහනේДавай раскрутим диван так, как ты хочешьඋණුහුම ඕනේСтолько тепла, сколько захочешь
Поcмотреть все песни артиста