Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.
දන්නැත්නම් ඇවිදින්න පොළොවට ලඟින්,Не ходить по земле, чтобы быть рядом с,වෙයි දෙඅත් බැඳන් සැතපෙන්න පොළොවට යටින්.Быть непостижимой границей остальной земли внизу.අයිතියක් නොතිබුනත් මේ පොළොවට "නමින්"Справа, в этом приземленном "во имя" не было дажеඅපි කොළඹ නැත්නම් මේ පොළොවට මදි.Мы находимся в Коломбо, или это Земля, этого недостаточно.ඕන දෙයක් පිළිවෙලට දොරට වඩියි,Все, что вы хотите в порядке, к дверям кубика,කොලේ පවා හොයන් එයි දැන් අපි හොයන්නත් කලින්.Листья, и даже узнайте, но прямо сейчас мы ищем, прежде чем вы успеете оглянуться.චොර චරිතත් ඇත, උන් කොහොමත් හොරට අදී,Персонажи вестернов - это всегда привлекательные воры.,ඒත් හොයාගන්නත් නෑ, ගොඩක් උන් මේ ලෝකේ දාලා ගිහින්...Пришло время понять, что их осталось не так уж много в этом мире...ඉන්නේ කොළඹ අපි, දුපතේ බස්නාහිර කොනක.Остановитесь в Коломбо, и мы окажемся на острове в западном углу.ගින්දර වගේ ගලන වදන් රස්නේ හුරුයි තොලට.Огонь подобен потоку слов, горячему и знакомому, которым являются губы.පිල්ලම පවා අඩු නොකර වචන දැම්මත් පොතට,Роговица, даже без сокращения слов на большей части книги,ඉල්ලන සතා දෙන්නේ නැත්තේ උඹලගෙම හොඳට.Потребуй, чтобы это животное не позволяло тебе действовать в твоих интересах.උත්තරේ "සැපේ ඉන්නේ", ඇහුවොත් "වෙන්නේ මොකද?"Ответ: "пространство там", и вопрос: "Что делает?"නුරුස්සන්නේ හිතට, හැසිරීම් වෙද්දියි බොළඳ.Попытка не обращать внимания на поведение, и когда это по-детски."සරලයි" "සාමුහිකයි" මනස, "නොසන්සුන් නොවන""Просто", "корпорация", разум, "как долго, не то"උකුස්සන් මෙන් සරන්නේ සිසාරා මුළු කොළඹ.Falcon - это то, что можно сделать по всему Коломбо.මෙහෙ කෙල්ලෝ දැක්ක ගමන් කොල්ලෝ ඇස් දාගනියි.Вот девочки увидели глаза мальчика, устремленные на вас.කෙල්ලෝ, කොල්ලොන්ට කියන්නේ "බබා ඇස් වහ වදියි"Девочки, мальчики, говорят, "у ребенка глаза закрыты лицом"දූපතේ වැල්ල මදි, අපේ රැල්ල වදින්න,На острове так и нельзя, на нашей волне кроссовер"ගිණි දැල්ල" අපි යි, දැන් රටේ රැල්ල අපි යි."Огненное пламя" мы стары, сейчас находимся в стране волны, мы стары.කැරැල්ල අපි යි, රටේ රැල්ල අපි යි.Восстание, США - страна волны, и мы стары.කැරැල්ල අපි යි, රටේ රැල්ල අපි යි.Восстание, США - страна волны, и мы стары.කැරැල්ල අපි යි, රටේ රැල්ල අපි යි.Восстание, США - страна волны, и мы стары.මේක පැත්තක් නෙමෙයි දිවි පැවැත්මක්, මේ කොළඹ!Это часть разве не карьеры существования этого Коломбо!හිඩැස් වහගනියි, "කෙල්ලෝ" ඇස් වහගනී.В промежутках между "девочками" закройте глаза.කොල්ලෝ දැක්කොත් අහන්නේ, "මුකුත් නැද්ද මසී?"Мальчик, если я увижу, что вы спросите: "Есть что-нибудь, чего вы не любите из мяса?"අපි බැස්සම, වේගෙන් හද ගැස්ම වදී.Мы добрались до частоты пульса мертвецов.මුළු පැත්තම වැහෙනවා අපේ රැස් වළාවින්.Полная противоположность всему закрытому, и там была наша встреча, нас нет.කොහේ බැස්සත් කොළඹ නම රැක්කා අපි!Где земля, хотя Коломбо - это название rack it up!අපේ ප්රාන්තෙට දුන්නා තද ගැම්මක් අපි!Наше государство вернулось и дало Темный толчок Вверх!ඔය කාටත් කලින් ඉර පැන්නා අපි!Вы наелись до рассвета и вскочили!පොඩි බච්චෝ අපි රැඟුවා දැක්කා මදි.Маленький Баччан, по нашим выступлениям ты видишь, что этого недостаточно.පාරවල් දාන්නෑ, ඒත් දාන පාර දැම්මා තදින්.На улицы, поставьте "Не палите по дороге", поставьте фирму.දළ ඇත්තු යි අපි! ඔලු නැව්වා අලි ත්.Грубые и благородные бивневые слоны Yi в США! Глава корабля "Слон группы".පාගලා නෑ කාවවත්! උන් ඇද්දත් යටින්,Не делайте этого! Они, должно быть, были из нижележащего материалаයට උන්වත් අපි උඩට ඇද්දා අතින්.Под ними, даже если мы поймаем достаточное количество рук.ඇහැක් නෑ කියයි, යනවා දැක්කත් ලඟින්,Эй, разве ты не пойдешь посмотреть на это поближе?,හිතුනොතින් බල්ලෙක් කරනවා බලු මැක්කා වත් අපි.Представь, если бы у собаки была собачья блоха, как у нас.සමහරු අමාරු නිසා අතැරලා දැම්මා මගින්,Некоторые из них сложнее, потому что позволяют ей пройти через это.උන් දැක්කත් දැන් ඉන්නවා නොදැක්ක ගානින්.Теперь они видят, что закрывают глаза на миллионы людей.දඬුවම් දීලා වගේ දණ ගැහුවා නංගීලා,Наказание за них, например, удары по коленям и сестре из theරැක්කා රහස්, අපි නෑ පාවා දීලා.Держали это в секрете, и мы не идем на компромисс в их отношении.පාරු පදින්නෑ අපි නැව් වදන් දීලා.Паром, Пенна, мы отправляем в и слова в них.Por esso noso tros viva la vida.Por esso noso tros viva la vida.මෙහෙ කෙල්ලෝ දැක්ක ගමන් කොල්ලෝ ඇස් දාගනියිВот девочки увидели, как мальчики смотрят на вас.කෙල්ලෝ, කොල්ලොන්ට කියන්නේ "බබා ඇස් වහ වදියි"Девочки, мальчики, говорят, "у ребенка глаза закрыты лицом".දූපතේ වැල්ල මදි, අපේ රැල්ල වදින්න,На острове, а может и нет, на нашей волне кроссовер"ගිණි දැල්ල" අපි යි, දැන් රටේ රැල්ල අපි යි."Огненное пламя" мы стары, сейчас находимся в стране волны, мы стары.කැරැල්ල අපි යි, රටේ රැල්ල අපි යි.Восстание, США - страна волны, и мы стары.කැරැල්ල අපි යි, රටේ රැල්ල අපි යි.Восстание, США - страна волны, и мы стары.කැරැල්ල අපි යි, රටේ රැල්ල අපි යි.Восстание, США - страна волны, и мы стары.මේක පැත්තක් නෙමෙයි දිවි පැවැත්මක්, මේ කොළඹ!Это часть разве не карьеры существования этого Коломбо!
Поcмотреть все песни артиста