Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.
කියන්න ආදරේද ඕනාЧтобы сказать, что я люблю тебя, ты нужна мне.සුරංගනා ලොවින්ම ගේනාПрежде всего, привыкай к сказочному миру.රැඳෙන්න ජීවිතේම මා හාОставайся на связи со мной и жизнями.එවන්න රෝස හාදු සේනාСделай розовым, поцелуй вමල් සරාගෙ ප්‍රේම හීය මං විදින්න ආවාПришла цветочная горячая любовь, и я буду придерживаться.මං අනංග බෘංග රාජාЯ - государственное существо.මල් සරාගෙ ප්‍රේම හීය මං විදින්න ආවාПришла цветочная горячая любовь, и я буду придерживаться.මං අනංග බෘංග රාජාЯ - государственное существоමං ආදරේ ගෙනාවාЯ люблю брать тебя с собойශෘංගාර සාගරෙන් තෙමාලාВ океане, под дождем, ониආත්ම ගාණක් සංසාරේ ගෙවාලාСамообслуживание ЭД, выплаты были такимиදිවිය විඳින්න ඔයා එක්ක දෙපාරක්Выжившие страдают от тебя дваждыවිශ්වාස කරන්න එපා මාවНе верьте мнеදැනේවි ඔයාට පෙනේවි ඔයාටскоро вы все увидитеප්‍රේමේ උන්මාදයෙන් වෙලේවී ඔයාවЛюбовь - это сумасшедший тайм-аут для вас в theආදර දුමාරයෙන් එතේවී ඔයාවЛюбовь - это дым, тема для васඅකීකරු දෙතොල් හීලෑ නැත්නම්Непослушные губы одомашнены илиමං කරන්නම් කීකරුЯ буду послушнойසමීප වූ කොපුල් මා වත ගෑවෙද්දිБлизок день игры "Крутая я".හැඟෙන්නේ වගේ කසී සළුТебе захочется зарыться в пальто.වශීකරු තෙපුල් මුමුණයිУикс что-то бормочетකතාවක් ඉතාමත් අශීල වූИстория о том, кем она была больше всего на светеඔයාද ඒ වද මල වන දෙව් දූ බිහි වූЕсли ты так волнуешься, то цветок - это дочь из часовни, которую родила.ආදරේ ඉල්ලන්න සතු කරන්නම් මංЛюбовь зовет, к обладанию которой яජීවිතේ ඉල්ලන්න නතු කරන්නම් මංЖизнь состоит в том, чтобы просить людей делать я будуඅවංක ආදරේ වපුරවන්නම් මංИскренне люблю кошелек и яඔය හිනාවෙන් සතුටක් ලබන්නම්Улыбаюсь от удовольствия рядом с тобойඑළියක් වෙලා ගන අඳුර මකන්නම්В темноте был сделан снимок, чтобы удалить илиදෙන්නෑ උනන්න කඳුලක් කවදාවත්Мы никогда не позволим себе расплакатьсяමේවා වලංගුයි නොලැබුණත් මටමОни действительны, это даже не одно и то жеඒ තරම් පිවිතුරුයි හැඟුමන් ගලනДостаточно почистить их, почувствовать потокගෙනාවා හැඟුම් ඉලන්දාරියාЗаполучил великолепного молодого человекаතුරුල් වී ප්‍රේම ලොවක් මවන්නාВ объятиях есть любовь, целый мир вещей для обоих.නිදැල්ලේ පවන් රොදක් ලෙසින්නාНа свободе, даже бедуины в качестве.ඇතිල්ලී සුපෙම් සුවේ විඳින්නාОчищая Высшее исцеление от тренировки.මල් සරාගෙ ප්‍රේම හීය මං විදින්න ආවාПришли цветочная горячая любовь и я буду придерживаться.මං අනංග බෘංග රාජාЯ представитель государстваමල් සරාගෙ ප්‍රේම හීය මං විදින්න ආවාПришла цветочная горячая любовь, и я буду придерживаться ее.මං අනංග බෘංග රාජාЯ представитель государстваකියන්න ආදරේද ඕනාЧтобы сказать, что я люблю тебя, ты нужен мне.සුරංගනා ලොවින්ම ගේනාВолшебный мир, прежде всего, привыкай кරැඳෙන්න ජීවිතේම මා හාОставайся на связи с жизнью как меня, так и theඑවන්න රෝස හාදු සේනාСделай розовым, поцелуй в губыමල් සරාගෙ ප්‍රේම හීය මං විදින්න ආවාЦветочная горячая любовь, и я останусь с тобой.මං අනංග බෘංග රාජාЯ - государственное существо.මල් සරාගෙ ප්‍රේම හීය මං විදින්න ආවාПришла цветочная горячая любовь, и я буду придерживаться ее.මං අනංග බෘංග රාජාЯ - государственное существо.