Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.
හීනයට ආල කල ඈ පෑ ඒ සිනා...Мечта, свидания, разлука, поза, улыбка...රාගයද ආදරය ඈ විමසූ නිසා.Похоть и он любил, спросила Энн, Так что.නිහඬවම ඉද කිමද නොදනී ඈ වේදනා...Тишина, очевидно, созданная на фотографии, скрывает боль...සොඳුරුබව නිහඬ කර සලෙලුන් මන් මත් වුනා...Салон Cours silence, потому что я хотел им воспользоваться...ආදරණීය දින පොතДорогой дневникඇය එසේ ලියා තිබුනා අලුත් දවසක් පටන් ගන්නකොටОна так написана, что нужно было начинать совершенно новый день.අතීතෙ වෙත පිටු පෙරලගෙන යනකොට වැටහුනා එහි දිනක්වත් නෑ අතපසුකොටИстория на страницах Perle, пока мы не почувствовали, что это было в свое время, даже не Ацукоඅවසන දින දෙකෙහි තිබෙන සටහන්නම්Последние два дня после получения записки выදරගන්න බැරි තරම් හද කරයි කම්පාМефисто не так сильно дрожал, как луна.වැළලිය යුතු යැයි සිතෙන තැන් වළලන්නම්Ну, должно быть, раз это место твоего захоронения.ඉතිරිය ඇ ලියා තිබු ලෙසින්ම පවසන්නම් මෙසේ.Остальная часть C написана в них, сразу сказано, Ты сказал.ආදරණීය දින පොතДорогой дневникඅද තමයි පිරෙන්නෙ මට වයස දහ අටක්Это полный, вот мне было восемнадцать иඅම්මා නැතිනිසා තාත්තා ගැනයි මල්ලි ගැනයිБрат отца маминой нации, и о том, чтоදැනටමත් හිත ඇතුලෙ පිරිලා මහ බරක්Уже в мыслях, внутри все наполнено огромной нагрузкойහිත හදාගෙන කාමරෙට වෙලම ඉන්නව මංВ сердце есть место, где можно остаться, яඅද ගැන කාටවත් නැ මතකවත්Сегодня никто ничего не помнитහැමදාම තියන සාදෙට අදත් සූදානම් තාත්තා මිතුරන්වත් වටකරන්Каждый день вечеринка на сегодня готова, папа, друг, или накрытаමගෙ කනටත් නිවනක් නැ තාත්තා ඉල්ලන වෙලාවට කටගැස්මක් හදනකංУ меня отключены уши, нет папы, спрашиваю время, поклевки сделаны доඅනෙ මන්දා තාත්තාගෙ සමහර යාලුවෝ මන්දිහා අමුතු විදියකටත් බලනවාС другой стороны, я принадлежал твоему отцу, и кое-кто из Amigo media странным образом поднялся, чтобы повидаться с тобойනංගි තවසැර දාන්නකො මන්නම් ආස සැරටමයිМоя сестра кладет тебе манник и любит острое, очень.කියලත් අද එකෙක් කිව්වා කනගමන්Это сегодня, и парень сказал мне, что Энгманඒකෙ කැත පැත්තක් නොදකින්නම තාත්තාටත් වැඩි අදНеприятно видеть и моего отца, и сегодняшний деньඉතිං කාමරෙට ආවා රවලා මං.Итак, в комнату вошли глаза, которых я не знаю.සොදුරු බව නිහඩ කර සලෙලුන් මන් මත් වුනා ...Милая, в этой тишине есть место, потому что мне пришлось ...අනෙ දිනපොතВ другом дневникеඊයෙ රෑ මං ඇස් අරිද්දිත් පරක්කුයිПрошлой ночью я открою тебе глаза слишком поздноඅත් දෙකක් තිබ්බා මගෙ බෙල්ල වටකරංОбе руки оставили мою шею, обхвативකෑගහන්න දැගලුවා මං ඒත් ඒ මිනිහා මගේ ඇදුමකින්ම කට තද කරාКричите на меня, пытаясь я мужчина, и мое платье из-под теста достатьඇහි පිල්ලම් ගහන වේගෙකින් මගෙ අත් දෙකයි කකුල් දෙකයි ඇතිරිල්ලෙන් පටලලාЗачерпните, роговица быстро бьется, мои руки, две ноги и два листа мембраны былиමොර සූරන වැස්ස වෙලාවෙ ඒ තිරිසනා මගෙ ආත්මයම විනාස කලාМора скретч под дождем и этот зверь в моей душе, чтобы уничтожитьමම බේරෙන්න හැදුවා දගලලාЯ собираюсь приберечь наглость, чтобы использоватьඒත් මට වඩා හයියයි ඒ අමනයාЭто больше, чем я осмеливаюсь, ублюдок.කොන්ඩෙන් ඇදං මාව අනිත් පැත්ත හරවලාВолосы на голове перетянули меня на другую сторону, обернись, пожалуйста.ඒ සතා උගෙ අසහනෙන් මාව යටකලාОн заметил, что он из-за меня мертв.ගිණි අරං දැවෙන කොට අපායක මාНажимая на кнопку, сказал: "черт во мнеඒ අවලමා හැම දේම රූ ගත කරාНо ты был всем, чтобы пропустить работуඒවා සමාජ ජාලා වල පතුරනවා කිව්වම දැණුන බිය මාව නිහඬ කලාThey are the club blaze для распространения продолжения "Пусть страх передо мной затихнет", артඅනේ අම්මේ පේන්නැද්ද මාව මාවගන්න මට ඉන්න ඕන අම්මා ගාවПожалуйста, мамочка, разве ты не видишь, что я Манн, мне нужно, чтобы у твоей мамы былකාටනම් කියන්නද මගෙ වේදනාවКому еще я могу рассказать тебе о своей болиපිරිමි ජාතියට කරනව මම සාපМужская раса, быть тем, кто я есть, проклятиеමේ තමයි මගෙ සටහන අවසානЭто моя записка к концуදෙවියෝ පෙන්නාවි අනුකම්පාවБог проявит сострадание,මා සමුගත්තාමЯ прощаюсь сයුක්තිය ඉටු කරන්න බාරයි මේ දින පොත හමුවන්නාට...Справедливость придумай день книги, Познакомься...හීනයට ආල කල ඈ පෑ ඒ සිනා...Мечта, встречаться, быть вдали, поза, улыбка...රාගයද ආදරය ඈ විමසූ නිසා.Похоть, и он любил, когда Энн спрашивала, Так что.නිහඬවම ඉද කිමද නොදනී ඈ වේදනා...Тишина, очевидно, созданная на фотографии, заглушает боль...සොඳුරුබව නිහඬ කර සලෙලුන් මන් මත් වුනා...Салон Cours silence, потому что я хотел им воспользоваться...
Поcмотреть все песни артиста