Kishore Kumar Hits

Sunil Edirisinghe - Ran Malak Lesa текст песни

Исполнитель: Sunil Edirisinghe

альбом: Best Of Sunil Edirisinghe Vol. 06

Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.

රන් මලක් ලෙස දෙව් බඹුන්Красный цветок, как на часовне.දෝතින් පිදූ මේ පින් බිමේЭто, благодаря наличию этой булавки, является основанием для.පස් පිඬක් ගිලිහී නොයන්නටИз пяти, которые у меня есть, пропуск не пройдет вරන් වැටක් ඇත සිව් කොනේЗа городом в углу есть изгородь из четырех деревьевනෙත් පුරා එක හීනයේСтвол над одним из сновමුළු ලෝකයා නිදනා රැයේВ ту ночь весь мир спал, вදේශයේ මුර දේවතා එළිВ стране, из которой выходит стражникරෑ පුරා දැල්වී තියේНочью освещениеළෙහි හොවා වැඩු සිය පුතුන් අතДети девяностых, держащие своего сына в рукахඅවි දරා වැද රණ මතින්Оружие, которое можно сломать повсюдуපෑ විකුම් මැද දෑ බැතින් හිසПродастся в разгар событий, будучи главойඅත් මුදුන් දෙති පියවරුන්Рукав на вершине пути отцовමව් බිමේ හිමිකම් පතා තමМать земли и право ссылаться на нееදිවි පිදූ කල ඒ පුතුන්Карьерный рост -будь то сын из theතුන් හෙළේ හැම මව්වරුන් ළයТрое убитых и все матери детейකිරි එරී ඇත උන් නමින්Молоко застаивается, их называютරන් මලක් ලෙස දෙව් බඹුන්Красный цветок, как на часовне.දෝතින් පිදූ මේ පින් බිමේЭто, благодаря наличию этой булавки, является основой дляපස් පිඩක් ගිලිහී නොයන්නටПятичасового прохода, направляясь кරන් වැටක් ඇත සිව් කොනේЗа городом в углу есть изгородь из четырех деревьевමවු කුසින් නොව මිහි කුසින්Материнская утроба насквозь, а не погребена в животе ATසිරිලක උපන් විරු දරුවනේЛицо, рожденное героями the childඅපි ඔබෙන් නව පණ ලබා මෙහිМы - твоя новая жизнь здесьයළි උපන්නෙමු අද දිනේВозрождение дняනෑ සියන් සොයුරන් ඔබේ අදНет, его брат и ваш собственный сегодняදූ පුතුන් හැම මේ බිමේВсе сыновья и дочери на танцполе в theහදවතින් අපි යුද බිමේ ඔබВ глубине души мы на поле боя, а выතනි කළේ නැත කිසි දිනේВ сингле не было ни одного наහදවතින් අපි යුද බිමේ ඔබВ глубине души мы на поле боя, и выතනි කළේ නැත කිසි දිනේВ сингле не было ничего оහදවතින් අපි යුද බිමේ ඔබВ глубине души мы на поле боя, и выතනි කළේ නැත කිසි දිනේВ сингле не было ничего оහදවතින් අපි යුද බිමේ ඔබВ глубине души мы на поле боя, а тыතනි කළේ නැත කිසි දිනේНа сингле не было ни одного

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители