Kishore Kumar Hits

Milton Mallawarachchi - Ran kuduwa Oba Saadu текст песни

Исполнитель: Milton Mallawarachchi

альбом: Sansare Sewanalla


රන් කූඩුව ඔබ සෑදූ
කඩා දා ගියාදෝ
රන් කූඩුව ඔබ සෑදූ
කඩා දා ගියාදෝ
සන්තෝසය මට පෑදූ
සුදා දැන් කොහේදෝ
රන් කූඩුව ඔබ සෑදූ
කඩා දා ගියාදෝ
INSTRUMENTAL
පෑ ආදරේ සුකුමාලියේ
හඳුනන්නේ මගේ හිතයි
පෑ ආදරේ සුකුමාලියේ
හඳුනන්නේ මගේ හිතයි
ඒ කාලය අද සිහිවෙයි
ඉවසන්න බැහැ දුකයි
ඉවසන්න බැහැ දුකයි
රන් කූඩුව ඔබ සෑදූ
කඩා දා ගියාදෝ
INSTRUMENTAL
සැන්ඳෑවක සුළඟේ ඔබ
සිප ගන්න එමි ප්රියේ
සැන්ඳෑවක සුළඟේ ඔබ
සිප ගන්න එමි ප්රියේ
රෑ සිහිනෙක වෙලිලා එමි
පිළිගන්න සොඳුරියේ
පිළිගන්න සොඳුරියේ
රන් කූඩුව ඔබ සෑදූ
කඩා දා ගියාදෝ
සන්තෝසය මට පෑදූ
සුදා දැන් කොහේදෝ
රන් කූඩුව ඔබ සෑදූ
කඩා දා ගියාදෝ

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители