Kishore Kumar Hits

Samitha Mudunkotuwa - Mage Witharamai текст песни

Исполнитель: Samitha Mudunkotuwa

альбом: Mage Witharamai

Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.

හීනයක් නොවේ ඔබ බැදුනා, ආත්මය පුරා...Мечта не в том, чтобы ты расписался в моей душе...වසන්තය ලගයි මට දැනුනා, ඔබයි පෙම් හොරා...Весна близка, и я ЭТО ПОЧУВСТВОВАЛ, и тебе понравятся измены...ඔබගේ මිස මා දැන් මාගේ නම් නොවේ...Если ты не тот Я Сейчас, я, если нет...මාගේ මිස ඔබ දැන් ඔබේ නම් නොවේ...Я, а не ты, теперь, когда тебя нет...මගේ විතරමයි ඔබ දැන් ඉතින්...Теперь только я и ты...මාත් ඔබේ වෙන්නේ එකම හිතින්...Я, и ты будешь делать то же самое...මියෙන තුරා ඉන්නම්, ඔබෙ සෙවනෙ මං...Давай подождем до конца мая в тени, где я...අපිට අපිව අයිතියි රත්තරනේ දැන්...//Теперь мы принадлежим тебе, милая.//සාක්කි බොහොමයි හිත පතුලේ, පැරදුම් එමටයි...В квартире большая часть сердец неудачников - это сердца из...සුසුමන් විතරයි තතු හෙව්වේ, තනිකම තිත්තයි...Вздох, только информация об одиночестве, горечь из...ඒ ඇස් හතර කොනේ තිබෙනා ආදරය අපේ...В глазах четверки в углу была любовь к нам...රැකගත යුතුව තිබේ, ජීවිතයම ඔබේ අතේ...Чтобы отбиться от необходимости жить своей жизнью, все в твоих руках...මගේ විතරමයි...Моя единственная...පෙරැත්ත ඔබටයි පෙම් සිහිනේ, සතුට ප්රමාදයි...Убеждать себя, что любить, мечтать и быть счастливым слишком поздно...අනන්ත සුවදයි ආදරයේ, කදුල නිමා වෙයි...К сожалению, запах, который ты любишь, и твой конец будут...මේ ඇස් හතර කොනේ තිබෙනා ආදරය අපේ...Это, в глазах четверки в углу, была любовь к нашим...රැකගත යුතුව තිබේ, ජීවිතයම ඔබේ අතේ...Чтобы отбиться от необходимости жить своей жизнью, все в твоих руках...හීනයක් නොවේ ඔබ දැනුනා, ආත්මය පුරා...Мечта не в том, чтобы ты мог почувствовать дух вокруг...වසන්තය ලගයි මට දැනුනා, ඔබයි පෙම් හොරා...Весна близка, и я ЭТО ПОЧУВСТВОВАЛ, и тебе понравятся обманы...ඔබගේ මිස මා දැන් මගේ නම් නොවේ...Если ты сейчас не я, то меня зовут не я...මාගේ මිස ඔබ දැන් ඔබේ නම් නොවේ...Я, а не ты, теперь, когда тебя нет...මගේ විතරමයි ඔබ දැන් ඉතින්...Теперь только я и ты...මාත් ඔබේ වෙන්නේ එකම හිතින්...Я, ты будешь делать то же самое...මියෙන තුරා ඉන්නම් ඔබෙ සෙවනෙ මං...Давай подождем до конца мая в тени, где я...අපිට අපිව අයිතියි රත්තරනේ දැන්...//Теперь мы принадлежим тебе, милая.//සචින් රිශ්මСачин рем

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители