Kishore Kumar Hits

Jagath Wickramasinghe - Isuru Kodewwe текст песни

Исполнитель: Jagath Wickramasinghe

альбом: Obe Sina Langa, Vol. 2


ඉසුරු කොදෙව්වේ පාලු ඉසව්වේ
අතීතයේ ඇඳි පෙම් සිතුවම්
බොඳකරලන්නට ඇයි ඔබ සිතුවේ
මකා දමා දෙසිතක සටහන්
වියැකී යන්නට සැරසුණු මල දැක
හිත හැඬුවා මුලු ලොවට හොරෙන්...//
සමුගෙන යන්නෙම් යළිත් නොඑන්නට
මලේ සුවඳ ගෙන මලට හොරෙන්

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители