Kishore Kumar Hits

Nirosha Virajini - Duhulu Maleka текст песни

Исполнитель: Nirosha Virajini

альбом: Duhulu Malak

Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.

දුහුල් මලෙක මල් පෙත්තකСредство, которое больше похоже на цветы в таблеткеඑහා මෙහා පෙනෙන පරිදිВот здесь, кажется, чтоසියුම් ව ලියුවා වූ මගෙ පෙම් පණිවිඩයИзящный кругляш напишет "Моя любовь - это послание"සමනලයෙක් අතේ එව්වා හම්බවුණා දБабочка на руке, которую вы нашли, а такжеබාරගන්න පරිස්සමින් තටු පොඩි නොකරПозаботься о крыле, немного, не такමගෙ පෙම් පණිවිඩයМоя любовь - это посланиеහම්බවුණාදැයි කියලා ලියලා එවන්නВидишь, написаноඔබ වෙනුවෙන් තව දුරටත් ජීවත්වෙන්නДля тебя, больше не жив.Яඔබට කැමති වූ දවසේЕсли вы хотите провести день в theදැනුණු හැඟුමේ පාට තමයිПочувствуйте безмятежность цвета ихදේදුන්නක් වෙලා දෑස් වෙත පාත්වුණේРадужных глаз на тропинкеඒ සතුටේ සුසුම තමයි නල මුදු සුවඳක් වීСчастливый вздох, звон его трубки, запах "а".හිත තෙතමාත්තු කළේПодумай о теме "до".ඒ බව හැඟෙනවා නම් මට කියලා එවන්නТакое чувство, что если бы мне сказали, что я должен отправить ее.ඒ ඇති මට ඔබ වෙනුවෙන් ජීවත්වෙන්නЭтого достаточно для меня, для тебя, чтобы жить.Яඔබ නික්මන් කළ දවසේВы отправляетесь, чтобы сделать деньඋනපු කඳුළේ තරම තමයිДо слез размером с ихපොද වැස්සක් වෙලා පොළවට පාත්වුණේМорось времени на земле до тропинкиඒ කඳුළේ බලය තමයි මහවැලි ගඟ මැද්දේЭто слезы силы его авторитета в реке посреди пустыниදියසුළියක් වූයේaඒ බව දැනුණා නම් මට කියලා එවන්නТакое ощущение, что если бы вы сказали мне, что я должен отправитьඒ ටික ඇති තව දුරටත් ජීවත්වෙන්නНемного того, кого больше нет в живыхදුහුල් මලෙක මල් පෙත්තකСредство, которое больше похоже на цветы в таблеткеඑහා මෙහා පෙනෙන පරිදිВот здесь, кажется, чтоසියුම් ව ලියුවා වූ මගෙ පෙම් පණිවිඩයИзящный кругляш напишет "Моя любовь - это послание"සමනලයෙක් අතේ එව්වා හම්බවුණා දБабочка на руке, которую вы нашли, а такжеබාරගන්න පරිස්සමින් තටු පොඩි නොකරПозаботься о крыле, немного, не такමගෙ පෙම් පණිවිඩයМоя любовь - это посланиеහම්බවුණාදැයි කියලා ලියලා එවන්නВидишь, написаноඔබ වෙනුවෙන් තව දුරටත් ජීවත්වෙන්නДля тебя, больше не жив.

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители