Chandralekha Perera - Ran Pokunata текст песни
Исполнитель:
Chandralekha Perera
альбом: Ran Pokunata
රන් පොකුනට දැන් ආමී
රන්සලු පිලිගෙන ආමී
රන් කලයෙන් දිය නාමී
රාජ කුමාරී මන්
කට කැඩි කලයයි ගෙනෙන්නේ
වැරහැලි රෙද්දයි අදින්නේ
කොයිබද උදයම දුවන්නේ
රොඩී කෙල්ල වාගේ
විහිලූ කෙරුවොත් තාත්තාට මන් කියන්නම්
මම බය වෙයි කිව්වොත්
බිත්තර කටුවක් සොයන්නෙමෙ මම.
විහිලූ කෙරුවොත් තාත්තාට මන් කියන්නම්
මම බය වෙයි කිව්වොත්
බිත්තර කටුවක් සොයන්නෙමෙ මම.
මාගේ පසුපස්සේ
අවතාරෙ වගෙ එන්නේ
කිව්වොත් පිය රජුගෙන
කස පාරයි ලැ බෙන්නේ
කට කැඩි කලයයි ගෙනෙන්නේ
වැරහැලි රෙද්දයි අදින්නේ
කොයිබද උදයමදුවන්නේ
රොඩී කෙල්ල වාගේ
රන් පොකුනට දැන් ආමී
රන්සලු පිලිගෙන ආමී
රන් කලයෙන් දියනාමී
රාජ කුමාරී මන්
තාත්තේ කිව්වා රොඩී කෙල්ල
වාගෙලු මන්
අනේ නැ නැ රජුනි
පොලව පැලෙන බොරුවකුයි ඔය කිව්වෙ
තාත්තේ කිව්වා රොඩී කෙල්ල
වාගෙලු මන්
අනේ නැ නැ රජුනි
පොලව පැලෙන බොරුවකුයි ඔය කිව්වෙ
කලයේ කට කැඩිලා වැරහැලි රෙදිපිලි ඇදලා
කිව්වෙ අන්දරෙමයි රොඩී ලදක් වාගෙමයි කියලා
රජ කුමරියගෙන් මන් ඇහැව්වෙ
රන් පොකුණටදො යන්නේ
රන් කොතලද ගෙන එන්නේ
මල්මද බිසවක් සේ
Поcмотреть все песни артиста
Другие альбомы исполнителя