Chandralekha Perera - Adare Kiya Didee текст песни
Исполнитель:
Chandralekha Perera
альбом: Mage Adare
ආදරේ කියා දිදී සිනා සලා
මා හදේ රැඳෙන්නකෝ තුරුල්වෙලා
ඒ වගේම ලං වුණාම මා සොයා
මා සිතේ නැවුම් හැඟුම් උදාවෙලා
මල් පීදෙනවා වගේ
සැනසේවී ජීවිතේ
පෙම්බර ඔබ හා රැඳී
සිටිනා මොහොතේ
පෙම් හීනෙක එන්නෙමී
ඔබ ළඟ දැවටෙන්නෙමී
නිරතුරු සැනසෙන්නෙමී
හද මල් යහනේ
♪
සසර පුරා ඔබ හා එනවා
සිත පිරිලා උතුරා යනවා
ඒ තරම් මගේ හදේ ආදරේ තිබේ
ආලවන්තයා ඔබයි මගේ
මල් පීදෙනවා වගේ
සැනසේවී ජීවිතේ
පෙම්බර ඔබ හා රැඳී
සිටිනා මොහොතේ
පෙම් හීනෙක එන්නෙමී
ඔබ ළඟ දැවටෙන්නෙමී
නිරතුරු සැනසෙන්නෙමී
හද මල් යහනේ
♪
සිත නොතළා සනසාළනවා
රස කළතා පුරවා දෙනවා
මේ ලෙසින් ගලාගියේ ආදරේ ලයේ
සුරංගනා කතන්දරේ අපේ
ආදරේ කියා දිදී සිනා සලා
මා හදේ රැඳෙන්නකෝ තුරුල්වෙලා
ඒ වගේම ලං වුණාම මා සොයා
මා සිතේ නැවුම් හැඟුම් උදාවෙලා
මල් පීදෙනවා වගේ
සැනසේවී ජීවිතේ
පෙම්බර ඔබ හා රැඳී
සිටිනා මොහොතේ
පෙම් හීනෙක එන්නෙමී
ඔබ ළඟ දැවටෙන්නෙමී
නිරතුරු සැනසෙන්නෙමී
හද මල් යහනේ
ටා-රා-රා-රා-රා-රා, රා...
Поcмотреть все песни артиста
Другие альбомы исполнителя