Kishore Kumar Hits

Chandralekha Perera - Oba Kawurudo текст песни

Исполнитель: Chandralekha Perera

альбом: Mahada Premadare


ඔබ කවුරුදෝ තනි පැල්පතේ
ගීයක් ගයා ඇතී නාදේ සොයා
මහදේ නිසංසලයි නුහුරක් දැනේ
මගේ පෙම් කතාවයි ගීයෙන් ගයන්නේ
අසා ඉන්න ආසයි මටම කිව්වදෝ
මා දුටුවොතින් ඒ හඬ මැකේ හැංගෙමි
ඔබ කවුරුදෝ තනි පැල්පතේ
ගීයක් ගයා ඇතී නාදේ සොයා
මහදේ නිසංසලයි නුහුරක් දැනේ
දොඩා යන්න වේදෝ නෙතින් මා දකීනම්
සිතා ගන්න බෑ දැන් කුමක් වේවිදෝ
කම් නෑ ඉතින් ආසයි සිතින් ලංවෙමි
ඔබ කවුරුදෝ තනි පැල්පතේ
ගීයක් ගයා ඇතී නාදේ සොයා
මහදේ නිසංසලයි නුහුරක් දැනේ
මහදේ නිසංසලයි නුහුරක් දැනේ
මහදේ නිසංසලයි නුහුරක් දැනේ
මහදේ නිසංසලයි නුහුරක් දැනේ
මහදේ නිසංසලයි

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители