Rookantha Goonatillake - Ran Malayak текст песни
Исполнитель:
Rookantha Goonatillake
альбом: Maime Indan
රන් මාලයක් ගෙනල්ලා
ඔබගේ ගෙලේ පලඳලා
මං ආදරෙයි කියාලා අත ගන්න දා ඇවිල්ලා
මං ආදරෙයි කියාලා අත ගන්න දා ඇවිල්ලා
ජය මංගලම් සුබ මංගලම්
ගීත රැව් දෙනවා
සුබ මංගලම් ජය මංගලම්
පැතුමන් ලැබෙනවා
දෙමව්පියන්ගෙන් වෙන් වී යන දිනය අදයි
අපේම පුංචි කැදැල්ලේ තනි වෙන්න ළඟයි
අතීතයේ සුබ සිහිනේ ඉටු වන දවසයි
මෙලොව වසන තුරු මා හදවත ඔබේ ලඟයි
ජය මංගලම් සුබ මංගලම්
ගීත රැව් දෙනවා
සුබ මංගලම් ජය මංගලම්
පැතුමන් ලැබෙනවා
නෑදෑ මිතුරන් අපගේ අද එකතු වෙලා
ආසිරි වරුසා පතලා අප සතුටු කලා
අදින් පසුව දිවි ගමනේ යමු අපි දෙදෙනා
දුකයි සැපයි එකසේ මිහිරියි හොඳයි කියා
රන් මාලයක් ගෙනල්ලා
ඔබගේ ගෙලේ පලඳලා
මං ආදරෙයි කියාලා අත ගන්න දා ඇවිල්ලා
මං ආදරෙයි කියාලා අත ගන්න දා ඇවිල්ලා
ජය මංගලම් සුබ මංගලම්
ගීත රැව් දෙනවා
සුබ මංගලම් ජය මංගලම්
පැතුමන් ලැබෙනවා
ජය මංගලම් සුබ මංගලම්
ගීත රැව් දෙනවා
සුබ මංගලම් ජය මංගලම්
පැතුමන් ලැබෙනවා
Поcмотреть все песни артиста
Другие альбомы исполнителя