Kishore Kumar Hits

Rookantha Goonatillake - Sanda Pinidiye текст песни

Исполнитель: Rookantha Goonatillake

альбом: Maime Indan


සද පිනිදියේ හිම කුමරියේ
ජීවිත කෑලේ පිපි මල් වෑලේ
සද පිනිදියේ හිම කුමරියේ
ජීවිත කෑලේ පිපි මල් වෑලේ
මා හා බෑදි ගිනි කාශ්ටකේ
කදු හෙල් දිගේ සෑඩ මාරුතේ
ඔබ හමා යනවා අපි හමා යනවා

නෙතින් ගලනා කදුලුවෑල් ගන්ගාවෝ
සවිය දෙනවා පරදන්න මායාවෝ
මල් රොනින්, මලෙන් පිරි, දිනෙන් දිනේ ගෙවේ
ආදරේ සදා සුසුම් නොවෙ...
සද පිනිදියේ හිම කුමරියේ
ජීවිත කෑලේ පිපි මල් වෑලේ

මෙලෝ වසනා තුරා ලග මා ඉන්නම්

කදුලු පිසදා ඔබව සනසාලන්නම්
ආදරෙ, හිනා වෙවි, ආදරෙ හඩයි
ජීවිතේ, කාහටත් ඔහොමයි
සද පිනිදියේ හිම කුමරියේ
ජීවිත කෑලේ පිපි මල් වෑලේ
මා හා බෑදි ගිනි කාශ්ටකේ
කදු හෙල් දිගේ සෑඩ මාරුතේ
ඔබ හමා යනවා මම හමා යනවා
ඔබ සිනාසෙනවා අපි සිනාසෙනවා
සද පිනිදියේ

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители