Kishore Kumar Hits

Kelwiz - Siththamak текст песни

Исполнитель: Kelwiz

альбом: Siththamak

Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.

තුරුම්පු ආසි තියන් හිටියට වැඩක් නෑ දන්නැත්තං කරන්න සෙල්ලමක්Трамп в Азии был на работе, я не хочу играть в эту игруමං ඉල්ලමක් උනත් ඉල්ලන්නේ එක පාරයි නැත්තම් දාන්නේ පිල්ලමක්Я запускаю ее на один раз, иначе роговица - единственныйමම පාට කරේ මාව තනියෙන් ඒකයි උනේ මං ලස්සන සිත්තමක්Я думаю, что цвет был только у меня, вот что случилось со мной, прекрасная картина сදැන් වටින් ගොඩින් කට්ටිය කියන්නේ අඩෝ උබ මාර චරිතයක්Теперь, когда ходят вокруг да около, люди сказали бы "нога", вы отмечаете персонажа.ඔව් මං චරිතයක් උනේ නිකන් නෙවෙයි මම ගැලුවා මගෙම කට්ටЧто ж, я думаю, несмотря ни на что, просто я не поток, ты - моя вся в ритме.මම ඉගිල්ලුනේ හීන කරා තනියම හයියයි මගේ අත්තට්ටЯ извлекла мечту, которой должна была достичь в одиночку, смелость моего на самом делеමගේ පැත්තෙන් හිටියේ එක යාලුවයි උගේ ගති ගුන ඇත්තРядом со мной был тот, кто в начале своей личности шел нездоровым курсомඅඩෝ දෙපාරක් හිතන්නෑ උබ වෙනුවෙන් මං කනවා කිව්වා මේ කට්ටДважды ногой, не думай, что ты мне на ухо, сказал, Это Кейт,උබ ඇතුලේ මං එළියේ නිරා කරන්න දෙයක් නෑТы в "Я в аду и выбрался из него" не имеет никакого отношения кමං දන්නවා මේ යාලුකමෙන් දැන් මට සමාවක් නෑЯ знаю, я знаю, эта дружба, но прости, я неහැබැයි එන දවසක ඇත්ත තේරුම් ගනින් උබ පමාවක් නෑНо наступление дня курса - разобраться в себе, ты опаздываешь, не надоඋබ වෙනුවෙන් මේ වචන ලිව්වේ මට මහන්සියක් නෑТы согласен на эти слова, написать мне, тяжелая работа - это нет.ඔව් මං කියන්නේ ඇත්ත මේ රැප් වෙලා මට SickДа, я имею в виду, факт в том, что от этого рэпа меня тошнитමම දුකයි සතුටයි දෙකම කිව්වා මේ කලාවට වේවා පින්Мне грустно, я счастлив, и мне сказали, что это искусство, стоит ли закреплятьවටවෙලා ගොඩක් අත්දැකීම් මම වෙන්න හදන්නෑ බං KingОкруженный множеством впечатлений, которые мне приходится получать от работы с хной, man Kingපාඩුවේ යන මං ඇවිස්සුවොත් වාඩු ගන්නවා Bonus පිටින්Жизнь в the, я испытываю искушение присесть, получить бонус извнеසල්ලි නැතුව කරේ Market මං මගේ Talent එකПотерянные деньги были рынком, на котором я объединил свой талант.උබලා බොරුව පෙන්නලා යන්න හැදුවනේ සෙල්ලමේ උඩටමТы лжешь, шоу пыталось заставить тебя сыграть "Путь к вершине".කෝ උබලා කෝ මට පේන්නෑ මං ඇවිත් ඉන්නේ ගොඩක් දුරГде ты? дай мне посмотреть, я не вернусь, а это долгий путь.මං දුප්පතෙක් මම දන්නවා කට්ට නැ මවන්නේ මං සුරපුරЯ беден, и я знаю, Кейт, Нет, все так, я как во сне.ඒ දුබල අදුර මැද්දේ එළිය හොයාගෙන මං ඇවිද්දා තනියෙන් ගත්තා හිතට සවියЭто ослабление ночи посреди света - обнаружить, что я пошел один и получил ход для усиления .අනාගතේ හීන මවාගෙන ඒ වෙනුවෙන් අඩාගෙන කදුලු පිසදාන් සිනාසෙමින් මං තනියමБудущее - кошмар, притворяться, что оно есть, потому что она плачет, вытирает слезы, смеется, я совсем одинහීන වලට නෑ පමාවක් ගරහපු උන්ට නෑ මගෙන් සමාවක්Мечта о графическом процессоре без задержек, они не просили у меня прощения.උබලව නලවන්න පිනවන්න සනසන්න හදවන්න කෙලවන්න වෙන්නම් මං කලාවක්Войди и получи удовлетворение от комфорта сердца, чтобы сосать, чтобы быть тобой и мной.කෙලවෙන හැම වාරයකම මට අම්මා කිව්වේ මගේ පුතේК черту все это, говорила моя мать моему сыну.කව්රුත් ඉන්නේ බලාගෙන හිනාවෙන්න කෙලවෙනකන් හදාගනින් උබේ ජීවිතේВсе с нетерпением ждут возможности посмеяться над ебанутым сосунком, ты - жизньමං ගනන් ගත්තේ නෑ කිව්ව දේවල් මම දිව්වා පිස්සෙක් වගේ හීන පස්සේЯ считаю, что не имел в виду то, с чем я столкнулся во сне сумасшедшего, и тогдаඅම්මා තෙමුනා නේද ඒ කදුලු වැස්සේ ඒ කදුලු වලින් අනාගතේ මං දැක්කේМама просто была права на это, слезы под дождем, но слезы из будущего, которое я вижу.සමහර වෙලාවට අතරමං වෙලා මම හොයනවා මම කව්දНа какое-то время я сбился с пути, Я ищу того, кто я есть.ඔව් මං කව්ද තේරුමගත්තා මම හදාගත්තා නම මහවත්ත ගමДа, я тот, кто Тарута, меня прозвали великим в деревне.හැදුනේ රාගම අම්මා තමයි පන වෙන්නෑ මම සමОтрадно было матери его расчесывать, не буду ли я сдирать шкуруලංකාව රට හිතේ නෑනේ ලප අවංකයි ඩෝ මමЦейлон, красное сердце, не латает честного пса, которого яමං වගේ එකයි ඉන්නේ ඒ මං ලගМне нравится тот, который у меня естьඅල්ලන්නේ මං එක පිට එක එක FlowsУлови ощущение, что я единственный из всех, кто работает один на один.අදාළ නෑ මට උබේ තුරුම්පු ඩෝДля меня это не имеет значения, ты - козырная карта собак.මේ වචන රස්නෙන් මං දෙන්නේ දැන් හදට මේවට වැදිලා DopeЭто слова для the heat, которые я делаю прямо сейчас, делают их хитом Dope.වෙනස් කරද්දි මං Flows වටේ ඉන්න කෙල්ලෝ කිව්වේ ෂෝක්"Перемена, когда я обтекаю", - сказали девочки на шоу.ඔවි තිබ්බෙ අත මං පිටියට මේ සෙල්ලම උස්සන්න ඩෝОни собирались вывести меня на поле поиграть, забрать собакуඕන පිරිසක් මං කරන්නම් Hack ඒ තරම් මලේ වචන ප්රබලයිНужна группа, мне придется взломать ее, так же сильно, как цветы, слова тоже имеют силу.අපලයි කියලා දේවල් මං නොකර හිටියේ නෑ කරපු දේවල් දැන් සපලයිПлохо. это то, чего я не делал, чего не делал, и теперь играඅතර මැදින් හතර වටින් චරිත නඩත්තු කරන උන්ගේ කයිවාරු විතරයිИ в середине "четверки пришли в себя" персонажи будут поддерживать свою риторику просто:දෙබැත්ත කොටවලා අගේ ඉදන් කන කන නරයෝ නාවලා මං ඉවරයිКомандный ком, который они делают на слух, и на слух будет хуже, если я тоже уйду.පෙන්නන්නේ මං මැදගිල්ල එපා මට සැනසිල්ලВ сериале я Магилл, а не я, утешаюහුරුයි ඕන කටිටක් මම වින්දා දුක ඇතිවෙන්නЗнакомый, ты хочешь перекусить, я уже достаточно настрадалсяඅපි ඉන්නේ නැති වෙන්න ආගමට ලැදි වෙන්න ලබාගන්න දේවල්Мы - это не просто религия, основанная на страсти добиваться чего-то.ලබාගන්න එපා පැකිලෙන්නБеритесь за это, не стесняйтесь.හීන වලට පනදෙන්න හදවතට කන් දෙන්නМечта об антенне в самом центре канала.දුක දැනෙන තැන්වලිනි අමාරුවෙන් වෙන් වෙන්නПовсюду чувствуется, как трудно ее разрушить.පිටින් පේන විදියට එපා චරිත මනින්නСо стороны кажется, что ни один персонаж не подходит для измеренияජීවිතේ අමාරු කඩුළු හිතේ හයියෙන් පනින්නЖизнь в каске довольно быстрая, чтобы перейти к ней.පාරක් ලැබුනු වාරයක් ගත්තා ප්රතිඵලයක් දැන් ඒක ධනයක්Дорога - это куча раз, и я получил результат, теперь это богатствоමතකනම් වනයක් වැටුනා ගොඩක් සැරයක් හැමදේම පැනයක්Вы помните, осенью было много времени и на все вопросыසල්ලි උනා ගින්නක් පිච්චුනා මිනිස්සු ගොඩක් අය කිව්වේ මට පිස්සුДеньги горели огнем, я был у многих людей, которые говорили мне, что я сумасшедшийඒ පිස්සු කියපු සෙල්ලම පස්සේ දිව්වා දන්නෙම නෑ ඒ සෙල්ලම මාව ඉස්සුවාЭто безумие - играть, а потом бежать, не зная, что это игра, в которую я и попал.

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители

DKM

Исполнитель

Dilo

Исполнитель