Chillie - Heena Thataketa текст песни
Исполнитель:
Chillie
альбом: Beginning New Music
හීන තටාකෙක මූන බලාගෙන ඔබට කතා කෙරුවා.
පාර පුරාවට ආල නුරාවට අපට කතා හැදුනා.
හීන තටාකෙක මූන බලාගෙන ඔබට කතා කෙරුවා.
පාර පුරාවට ආල නුරාවට අපට කතා හැදුනා.
බලා ඉන්න ඇස් දෙක දල්වා
හිතේ ඇල්ම මා වෙත රන්දා
මුවා වෙන්න මල් පෙති තිබ්බා
සුසුම් ඇවිත් තොල් පෙති සිම්ඹා
එහෙම වෙලාවට යහන පුරාවට නුඹගේ සුවඳ සෙව්වා.
හංසියේ පාන සිනාවට ලෝබ වෙලා මම කඳුලු පවා සැලුවා.
හීන තටාකෙක මූන බලාගෙන ඔබට කතා කෙරුවා.
පාර පුරාවට ආල නුරාවට අපට කතා හැදුනා.
බලා ඉන්න ඇස් දෙක දල්වා
හිතේ ඇල්ම මා වෙත රන්දා
මුවා වෙන්න මල් පෙති තිබ්බා
සුසුම් ඇවිත් තොල් පෙති සිම්ඹා
බලා ඉන්න ඇස් දෙක දල්වා
හිතේ ඇල්ම මා වෙත රන්දා
මුවා වෙන්න මල් පෙති තිබ්බා
සුසුම් ඇවිත් තොල් පෙති සිම්ඹා
හංසියේ ඔබ මොනවා කලත් මම ඔබට හෞදෙ පිදුවා
මගේ හීන ලොවේ පෙම් රැජින වෙලා ඔබ තුරුලු වෙලා හිටියා පපුවට.
හීන තටාකෙක මූන බලාගෙන ඔබට කතා කෙරුවා.
පාර පුරාවට ආල නුරාවට අපට කතා හැදුනා.
Поcмотреть все песни артиста
Другие альбомы исполнителя