Kishore Kumar Hits

Ayeshmantha - Theweni Manaya (Instrumental) текст песни

Исполнитель: Ayeshmantha

альбом: Chosen One (Instrumental)

Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.

ඇවිදින්නේ තනියම නැහැ මට තදියමГуляй один, мне некуда спешитьඇවිල්ලා නෑ බං අපි සෙල්ලමේ අනුන්ගේ කරේВот нет, чувак, мы играем, другие игралиමනින්න එපා හැමදේම පිටින් අපරාදේМеры, чтобы сделать все, к нашему стыдуවෙනම රහට ඇති බලපං ඇතුලෙ හරේОтдельно после просмотра внутренней части ядраඅපිට කෙළින්න ආවොත් කෙලින්ම කඩන්නෙ දළේМы должны быть честными, чтобы сразу уйти в отрыв, идя на бруттоඅමාරුවෙන් ගොඩ ගත්ත හෙල රැප් නැවСложность приземления и вздохнув, я отправляюඇස් පනාපිට බොලා තමයි ඩෝ සිදුරු කරේГлаза на собачьи ямы прошлого региона сделаныවටින්නේ ම හිත නිස්කලංකРазум Уорта спокоенඅපි කැමතිම නිදහසේ හුස්ම ගන්නМы хотели бы вздохнуть свободноඅඩෝ පිස්සු ද වාසනාව මිස් කරන්නСпасибо за безумие и удачу, мисс,මචං පළවෙනි කාරණාව හීනයМужчина, первый пункт мечтыබලපන් ඊට පස්සේ උඹේ හීනේ හැබෑ කරගන්න ඕන විදිПосмотрите на это, и тогда ваша мечта сбудется и заставит вас захотеть, какමැරෙන්න කලින් තියපං නම තැනක අල්ලන්න හිතන්නත් බැරිУмереть, не успев узнать название места, уловить мысль о возможности, не смогකොටු කළේ සල්ලි රාමුව දෝКвадраты, сделанные из колеблющихся денежных рамокගඟ ගලනවා තොටියට පාරුව කෝРека, текущая вниз, это просто плот, гдеවෙන් කළේ අපි කාලය දෝБронирование сделано, мы делаемඅණ දෙන්නේ මට මාරයා දෝПриказы, которые ты мне отдаешь, он должен выполнять.අතේ වස විස මේකෙ අවසානය කෝВ руке яд - это конец, где жеඅපේ ජීවිතේ සිතාරය දෝЗвездный кампус нашей жизни?අපි වයනවා හැබැයි මේකෙ තාලය කෝМы и есть текстура, за исключением того факта, что это ладонь - где жеකඩන්නෙ ප්රශ්න නියපොත්තෙන්Разберись, какая проблема нильпотентнаමොකටද අතට ගන්නෙ මං නිකං පොරොවТо, что под рукой, унесет меня, это всего лишь топорහිට ගනින් බය නැතුවම මගේ පැත්තෙන්Двигайся-двигайся, боюсь сбиться с путиවරදින්න දෙන්නෙ නෑ මං කවදාවත් උඹටПотерпи неудачу, ты не будешь моим, ты никогда не будешь моим.මෝහනය වුණේ නෑ මං වැද්දන්ගේ බණටГипноз не помог, я был отвергнут, и сделка состоялась.අන්ධකාරෙ හෙවණැල්ල මගේ පිටිපස්සෙන්Темнота не отягощала мою спину.මගේ මේ ආත්මෙ ගත්තු පවට, යේМоя душа раскачивалась даже под ударами.අපි තනියම ගමනක පාර හදන්Одни ли мы на этом пути, чтобы совершитьකටපාඩම් උඹලට දීපු වදන්Ты запоминаешь то, что у тебя есть, чтобы сказать мне хоть словоඅපි පිළිවෙලකට ආවේ ගලන්Мы договоримся о том, чтобы прийти из потокаඋඹ අහස ගැන කිව්වේ පොළව බලන්, යේТы в небе, расскажи мне о Земле, и увидишь, давай жеගියේ නෑ මග නතර කරන් මේРазве я сейчас не остановилсяමේක තමයි හොඳම ගැලපීමЭтот подходит лучше всегоයන්නෙ නෑ මේ බැඳීම කඩන්Не нужно идти на разрыв этой связи, иඅපි තනියම ගමනක පාර හදන්Мы одни на этом пути, чтобы совершить aකටපාඩම් උඹලට දීපු වදන්Ты запоминаешь то, что должен сказать мнеඅපි පිළිවෙලකට ආවේ ගලන්Мы организуем выход из потокаඋඹ අහස ගැන කිව්වේ පොළව බලන්, යේТы в небе, расскажи мне о Земле, и увидишь, давай жеගියේ නෑ මග නතර කරන් මේРазве я не остановился сейчасහීන මැරෙන්නෙ අපිව මරන්, යේМечты умирают, тогда мы мертвы, и подයන්නෙ නෑ මේ බැඳීම කඩන්Не нужно идти на разрыв этой связи, иමගේ කට හඬ මුසු වෙන්නේ මද පවනට ඝෝෂාව කන් රිදෙන තරමට ඇසේМой голос был смешанным, он будет легким шепотом и криком, в ухе больно, как и в глазу.පසුතැවිලි තොර මරන පතන්නේ නිතර වගේ අවසන් ගමනට මගේПокаяние без необходимости прерывать выпадающий список - это всегда своего рода конец путешествия для меня.මං වැටුණා කබලෙන් ලිපට ලැබුණ හැමදේම නැති වුණා කරුමෙට වගේЯ попал на сковородку и все потерял, мне не повезло, чтобы выглядетьපතන්නේ හැම දවස සුභ වෙන්න කියලාПолезно знать, что каждый день нужно молитьсяකාටද ඇහෙන්නේ කටහඬ මගේ ඡීවිත රඟමඩලේКто может услышать голос my it madeබිඳුණු කැඩපත, අපි කැමති අය අපිව දාලා යනවාРазбитое зеркало, и нам нравятся люди, которых мы покидаемවෙන් වෙන්න වෙනවා අකමැත්තෙන්Резервации нужно боятьсяපිළිගන්න වෙනවා හද මැද්දෙන්Должен признать, что Луна в разгар...තනියම කළුවරේ කෑගහලා කිව්වා කැමතිම සින්දුව සද්දෙන්Разговаривая наедине в темноте, он сказал мне, что раньше любил петь под звуки...දුකට ලිව්වා සින්දු කැඩුනම පොරොන්දුГрустно писать, музыка оборвалась, многообещающая.මතක පොත පිරෙව්වා කඳුළුවලින්මКнига памяти "слезы права"කවදද ලැබෙන්නේ නිදහස මංКогда вы обретаете свободу от "Я".හිර වෙලා මේක හිත සතුට රැන්දූЗапомнил это, счастье иඉපදීම දුකක් බව වැටහුණාРождение трагедии, которая, я понял это.දැන් අපි මොනවා කරන්නද පැටලිලා ඉවරයි දැලට අපි දුකට බැන්දූТеперь, когда мы знаем, что делать, мы растянуты. net мы должны страдать, чтобы быть женатыми на комකවුද වැළඳගත්තෙ මාව අපි ගින්නේ තාමКто обнимет меня, заберет меня, мы все еще будем вместеකළු සුදු සිනමාව මේ ඇස් දකින්නේ තාමЧерно-белый фильм, тогда это зрелище, которое я вижу, все еще в прокатеඉවසන්නේ බෝමПодождите, Боумен еще не снялсяරෑ වැටුණු වළේ දවාලෙත් වැටෙන්නේ තාම"Ночь упала в яму самца"අපි වැටෙන්නෙ තාමИ мы все еще погружаемся в это.අපි තනියම ගමනක පාර හදන්Мы одни на этом пути, чтобы совершить...කටපාඩම් උඹලට දීපු වදන්Ты запоминаешь то, что у тебя есть, дай мне слово.අපි පිළිවෙලකට ආවේ ගලන්Мы организуем выход из потокаඋඹ අහස ගැන කිව්වේ පොළව බලන්, යේТы в небесах, расскажи мне о Земле, и увидишь, давай жеහීන මැරෙන්නෙ අපිව මරන්, යේМечты умирают, тогда мы мертвы, и подමේක තමයි හොඳම ගැලපීමЭта подходит лучше всегоයන්නෙ නෑ මේ බැඳීම කඩන්Не нужно идти на разрыв этой связи иඅපි තනියම ගමනක පාර හදන්Мы одни в этом путешествии по дороге, чтобы совершить...කටපාඩම් උඹලට දීපු වදන්Ты запоминаешь то, что у тебя есть, дай мне слово...අපි පිළිවෙලකට ආවේ ගලන්Мы организуем выход из потока

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители

Costa

Исполнитель

DKM

Исполнитель

Dilo

Исполнитель