Kishore Kumar Hits

Ayeshmantha - Ahimi (Desawana Remix) текст песни

Исполнитель: Ayeshmantha

альбом: Ahimi (Desawana Remix)

Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.

දස වසරයි අම්මා නිහඬ වෙලාИ через десять лет тоже. моя мама использовала silent realmsඅද වගේ මතකයි ලෝකේ විහිළු කළා මටЭто, помни, мир смеялся надо мной.අම්මා කෙනෙකුගේ අඩුව නොදැනෙන්නМамин разрыв незаметен для меня.කවදාවත් තාත්තා මාව තනි නොකළාНикогда не был отцом для меня одного, без тебя.අපේ අප්පච්චී මාව නලවද්දීНаш отец во мне иකිව්වේ මා වෙනුවෙන් අම්මා ලිව්ව කවි පන්තිСкажи мне от имени мамы, которая пишет стихи в классеකියා ගන්න බැරි වේදනාවක් හංගගෙන හිත ඇතුලේСкажи, что не могу вынести боль, скрытую в моем сердце, разуме и внутри.හිනාවෙලා හිටියා මං ලොකු වෙද්දිУлыбаясь этому мужчине, я большая сеть.නොදැනුවත්කමින් ගියා මමත් වැරදි පාරේНевежество направило меня по ложному путиකුතුහලේ නිසා ආසා කළා සිගරට් දුමටИз любопытства к местным жителям и сигаретному дымуහැමදේම තේරුණා මට හොඳටМне все понравилосьතාත්තා ගැහුවෙ තරහට නෙමෙයි හිතේ දුකටМой отец бил меня, чтобы разозлиться, а не груститьගත වුණා කාලයක් පොරොන්දු කැඩුණුНе торопился нарушать обещаниеමම නිසා හැදුණ ද අපි අතර පරතරයЯ дала его, несмотря на то, что у нас есть разрыв междуතාත්තා කුඩම්මා ව ගෙනාවෙ මං නිසාПапа, подойди и забери меня, так чтоමට දෙන්න සෙනෙහස තව දෙවෙනි මවකගේПодари мне любовь другой, второй материරෑ හීතලෙන් වෙව්ලුම් කද්දී නුඹ අම්මට තුරුළු වුණාПоздно ночью, на холоде, в кодексе девальвации, ты - мама, которую нужно обнимать.මෙලොවට බිහි කළ අම්මා නැතත් මම තනියම පුරුදු වුණාМир, в котором я родилась, чтобы быть мамой, даже мои собственные привычки, которые былиමගේ ඉදිරියේ මගේ ලෝකෙ සහමුලින්ම අඳුරු වුණාПередо мной мой мир во всей его полноте, вощеный воском.තාත්තේ මට සමාවෙන්න නුඹේ පවුල මැද්දෙන් මං හරස් වුණාПапа, мне жаль, что твоя семья оказалась посреди колодца, я расстроен.මං වෙනුවෙන් ලෙය කිරට හැරවෙන්නෑЯ, от имени лимона, обращаюсь к Германуමට නැලවෙන්න කවි පද කිය වෙන්නෑЯ придумал название к стихотворению, стихи читаю, Не надоමම නිසා වැරදෙන්න කවදාවත් ඉඩ දෙන්නෑЯ был так неправ, что когда-либо позволял кому-либоබුදු සරණයි අපි ආයෙත් හමු වෙන්නෑБудда Благословляет, и мы все еще увидимся, я неකවදාවත් වෙනස් කමක් නෑ කළේИ никогда не менять своего мнения - значит не быть такимඇගේ ආදරේ මාව වෙනස් කළා ඉක්මනින්ම පාසලේЕе любовь быстро изменила меня к школеහැමදෙනා ප්රශංසා කරද්දී ඒ දෙන්නාВсе похвалы, когда вас двоеකතා වෙනවා මම ගැන කාමරේИсториям должно быть местоසතුටින් ගෙවී ගියා වසර දෙක තුනක්К счастью, в прошлом году двое из трехනුඹ මුළු ගෙදරම කෙරුවා පිළිවෙලක්Весь ваш дом будет знать, в порядке убыванияමල්ලියේ, උඹ ඉපදුණු දාМалья, ты родилась наඅම්මා තාත්තාටත් වඩා අයියා සතුටු වුණාМама, папа, больше чем брат счастливыලෙන්ගතුයි එදා උඹ මට කාටත් වඩාСтресс заключается в том, что я ем слишком многоඋඹ දන්නේ කවුරු ගැනද මේ අයියට වඩාЗнаете ли вы кого-нибудь, кто является братом большинстваකරදඬු උස් මහත් වෙලා උඹ ලොකු වෙද්දිКарты растут, ты самая большая сетьවෙනස් වුණා කුඩම්මා උඹ ඇගේ පුතාПеремены коснулись вас и ее сынаඇය සාධාරණයි මං කවුද ඇගේОна та, кем я являюсь для нее.මේ ලෝකෙ අසාධාරණයි අම්මා කොහෙද මගේЭтот мир несправедлив, мама, Где же ты?වෛරයක් නෑ උඹ මල්ලි මගේНенавижу, не так ли, брата моего.උඹෙ හැමදේටම අයියා තාත්තා වගේТебя за все, брат, отец.තේරුම් ගනින් උඹ ඉගෙන ගනිංПопытайся понять, когда научишься пониматьවැටිලා ඉන්න තැනින් අම්මව ගොඩ ගනිංЛожь - это место, где можно остаться в ее доме и принятьඉපදුණේ නැතත් එකම මව් කුසේРодился не только в утробе матери вනුඹට වෙනස්කමක් නොකරමි හදවතෙන් මල්ලියේТвои изменения не проявляются в сердце Моллиරෑ හීතලෙන් වෙව්ලුම් කද්දී නුඹ අම්මට තුරුළු වුණාПоздно ночью, на холоде, в кодексе девальвации, ты - мама, которую нужно обнимать.මෙලොවට බිහි කළ අම්මා නැතත් මම තනියම පුරුදු වුණාМир, в котором я родилась, чтобы быть мамой, даже мои собственные привычки, которые былиමගේ ඉදිරියේ මගේ ලෝකෙ සහමුලින්ම අඳුරු වුණාПередо мной мой мир во всей его полноте, вощеный воском.තාත්තේ මට සමාවෙන්න නුඹේ පවුල මැද්දෙන් මං හරස් වුණාПапа, мне жаль, что твоя семья оказалась посреди колодца, я расстроен.මං වෙනුවෙන් ලෙය කිරට හැරවෙන්නෑЯ, от имени лимона, обращаюсь к Германуමට නැලවෙන්න කවි පද කිය වෙන්නෑЯ придумал название к стихотворению, стихи читаю, Не надоමම නිසා වැරදෙන්න කවදාවත් ඉඩ දෙන්නෑЯ был так неправ, что когда-либо позволял кому-либоබුදු සරණයි අපි ආයෙත් හමු වෙන්නෑБудда Благословляет, и мы все еще увидимся, я неමතකද අමතකද පොඩි කාලේ කෙළිසෙල්ලම්Ты помнишь или немного забыла о времени, calicellaවැලි පාරේ අත් අල්ලන් අයියා මග හමුවෙන්නන් ආයේПесок на улице, держась за руки, с моей новой встречейපාසලේදී විවේක කාලේШкола оплатила остальное времяඅම්මා කිව්වා අල්ලගන්න අයියගේ ම අතින් ආයේМама, он сказал мне, что раньше всегда держал айпод в тех же рукахනොතේරුණාට කාරණාවУловил суть.චකිතය හිත යට මගේ තිබ්බාДвижение по городу слева от меняඒ හින්දා ඇවිද්දාВот почему ты ушелමං කල්පනාවෙන් දැක්කාЯ был в стороне от пилыපව්, අම්මා නැති දරුවා කියලාГрехи матери, а не ребенка, о котором вы подумалиඅනුකම්පා කරලා හිස ඉම්බාЖаль, что это был глава IBAවෙන්න ඇති සුළු වැරදි අතපසුවීම්Было бы немного неправильно хотеть пропустить событияගෙදර හුරතලා මම දුරස් වුණා බැඳීම්Дом самой дорогой девушки, от которого я избавляюсь войлочными узамиඑක වාසගමේ මුලකුරු එක නමින්Вместе, имя из инициалов one называется theඅම්මා මාව වඩන් අල්ලගත්තේ උඹේ අතින්Моя мама забирала меня, Душа взяла тебя за рукуනොවුනට එක ලේ අපි එක දම්වැලේНе поставляемая кровь, мы цепиදින සති ගෙවී ගියා දුක සැප වෙරළේПроходили дни и недели, сменялись радости и печали на пляжеඅපි ආස කළේ වෙලාව ගෙවන්න වෙරළේМы были бы рады, если бы пришло время платить за пляжදෑසේ සතුටු කඳුළුම නිතර දෙවේලේ ඇයගේСлезы радости на глазах чаще всего появляются у нее

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители

Costa

Исполнитель

DKM

Исполнитель

Dilo

Исполнитель