Kishore Kumar Hits

Ayeshmantha - Gaganagami текст песни

Исполнитель: Ayeshmantha

альбом: Asura Kaavya

Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.

හැමදාම අලුත් දවසක් කරන් මේ ලෝකේКаждый день, новый день рождается в этом миреහොඳයි කියා හැමදේම හිතන්නයි මට ඕනේя бы все подумал, я просто хочуකලුවර වළාකුලේ රිදී ඉරි හොයන්නЧерная ночь в облаках с Серебряными линиями, чтобы узнатьඒවා එකතු කරන් මගේ කතාව ලියන්නОни дополнят мою историю, чтобы написатьහිනාවෙන්නයි මට ඕනිСмейся, я хочуවෙනස් කරන්නේ කෝණේИзменить угол зренияබලන්න දිහා ලෝකේВзглянуть на мирහිනාවත් එක්ක ශෝකේУлыбнись печали оපුදුමයි ජීවිතේПревращает жизнь вවිඳින්නයි ඕනේОт тебя требуетсяතරඟයක් මම දැන් යන ගමන පැහැදිලිСоревнование, которое я сейчас нахожусь в пути, чтобы прояснитьතාමත් මතකයන් එක්ක තැවෙන් නෑ දැන් රැවටිලිПока воспоминания с тобой, не волнуйся, теперь в ход идет хитростьමොන තරම් ලෝකේ බාධකЧто за мир препятствийයන්නේ ඇති පාරකИду по маршрутуකළුවර පාරක එළියක් හොයන් මම හොයන්නේПо темным улицам света, чтобы найти то, что я ищуඅලුත් ගමනක් පටන් ගන්න එන්නНачинается новое путешествиеහීනත් එක්ක පාවී දුරට යන්නМечта все еще со мной, мне еще далеко идтиලැබෙන්නේ එක වතාවයි තීරණ ගන්නНайди того, кто принимает решениеහිනාවෙලා බාධක මැද්දෙන් හීනෙට යන්නУлыбка, препятствия в середине мечты и вернись кමගේ ආශ්වාදේ හඬ මට ඇහුනාМое вдохновение в голосе, который я когда-либо слышалලොව සිනාවේවී සිටි බව දුටුවාМировая Сина в том, что я виделගගනගාමියෙකු හඳ මත මාГангетик луны на мнеපය තැබූ සිහිනේ ඇස් බැන්දූМесто мечты в глазах маски былоමගේ පියාසැරියේ කාලේ අහසේ රැන්දූМой полет вовремя, в небе, иසීතල රෑ මගේ ලෝකෙ පියඹන්В холоде ночи, и мой мир летит в тартарары...වේදනාව නිමවෙන්නේ නැති නම්Боль от того, что заканчиваешь говорить, и если ты этого не сделаешь...දරාගන්න හිතුවා මන් මෙතරම්Так много думать обо мне...හිනැහෙන්න ඕනි මට වේදනාව පරදන්Хайнань получит меня, боль, как отහැමදේම වෙන්නේ හොඳකටයි ඒත්Все будет не хорошо, ноහැමදේම අපිටමයි වෙන්නේ හැමදේВсе, что мы страдаем и должны делать всеගතවෙන්නේ දින ජීවිතේВзять из дней жизниඑක දවසක මේ හැමදේම නිමවේОднажды все это закончится вඅමතක කළා මන්Забудь меняනපුරු මතක එක පෙළට අතුරන් යේЗлое воспоминание в тексте должно быть наложено на нижеприведенноеසතුට ගැන හිතුව මන්Счастье - это думать обо мнеහොඳ දවසක් ඒවි කියා සිතේ අදනම්Хорошего дня придет, скажем, от Адамаසඳ නැති රෑК луне без ночиදහස් ගනන් තරු තිබුණට ඵල නෑСотни тысяч звезд там, хотя плодов нетඅහසක සිත තනිවෙන මේ රෑВ небе сердца, одинокого в ночиවිඳවීම ගැන කවි ලියනවා තව සිතුවිලි නෑПлата за размышления о поэзии, за то, что пишешь и думаешь "нет".මගේ ආශ්වාදේ හඬ මට ඇහුනාМое вдохновение в голосе, который я когда-либо слышалලොව සිනාවේවී සිටි බව දුටුවාМировая Сина в том, что я виделගගනගාමියෙකු හඳ මත මාГангетик луны на мнеපය තැබූ සිහිනේ ඇස් බැන්දූМесто мечты в глазах маски былоමගේ පියාසැරියේ කාලේ අහසේ රැන්දූЭто мой полет вовремя, в небе, и

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители

Costa

Исполнитель

DKM

Исполнитель

Dilo

Исполнитель