They ask me where I'm from ලංකාවේ ඩෝ මං ඇවිත් දෙන්නන් රතු බත් එක්ක හාල් මැස්සො දැන් කොළඹින් වඩිනා, අපි දාගෙන ඉන්නේ CHAIN වදනට ආවොත් කපන් යන්නේ අපි හේන් විසි විසි කර සල්ලි කොළ දෑන් ahh පදමට Hennessyත් ගසමින් ahh අරන් යන්නේ පරංගියා වගේ දැන් eh සිංහ කොඩිය අරං යමු අපි බං Where I'm from? නුවර තම බං විද්දා සුද්දා ගල හදුව මෙහෙ ඇමරිකාව බං මෙහෙ WELCOME ඕනෙ කෙල්ලෙක් කොල්ලෙක් බං කෙල්ලෙක් ගොනෙක් වෙන්නෙ නැනෙ මෙහෙ ආවෙ නැත්තං නුවර හැටන් තලවකලෙ ගියෙ බස් එකෙ රවුං ගගහ රුපියල් සත ඉතුරු සල්ලි රවුං ගනන් කොල්ලො වැඩියි ටිකක් මෙහෙ, ඒකයි පොඩ්ඩක් ගවුම් ගනං චීත්ත නැත්තත් පින් කැටේට සල්ලි දායි පවුම් ගනං ලස්සනයි මේ පැත්ත පැට්ටෙක් ඔතං ඉමු ඔනෙ නෑනෙ මචං කැත කොං කරල දාමු අපි ජාතිවාදි හැත්ත අවසර අරං ගලවමු අපි බං හැට්ට Say no to rape ஒன்னா சேர்ந்து பாரு இங்க ஒற்றுமையே பலம் கேடுகெட்ட சமுதாயம் மட்டும் அழிவது நிஜம் பண திமிறினில் அலைவது அரசியல் குணம் வேஷம் போட்டு நல்லா நடிப்பது அவர்களின் வரம் கண்ணை கட்டி ஆடும் ஆட்டம் தானே ஓட்டு வாங்க கைய நீட்டி வரும் போதே வார்த்தையெல்லாம் பாணி போட்டு சொன்னதாலே கள்ள ஓட்டு கூட போட்டு வெல்லுறாயே They ask me where I'm from paripu rice done Playing cricket and we hoopn I'm hitten the and 1 96 World cup got the chip home run Better yet 6 runs catch it under the sun Pull up to the Pila house kothu chicken a ton Dippen to my granny crib now chillen in galle Whippen in my dad car but that shit might just stall Its an old morris minor leather seat no recliner Four seat divider ima need some gelata Paper rolling up shit feel so medlodic I don't get visit shit not periodic Maybe i should cop a lil ship shout yatchy Crazy fact tho shit about to get bananas What is that kolikuttu bro check ya glasses The Girls real gorgeous and they ride with the saluters Fuck all the polluters keep the island real rooted But check this though we in the west west bro I got the best dressed flows must confess this slow Fuck next I'm now bitch I flex flex bow I'm ya next threat its no rest invest and grow කැපුවත් ඉතුරුවෙන ඉත්තෙක් මන් Banksy ඇදපු චිත්රෙ ගලවන් යන්නේ දැන් බිත්තිය උඹ දුවන් දුවන් ඇවිල්ල දැම්මට පිත්ත මාළුවා කොක්ක ලගින් පැන්න වරලෙන් පෙන්නන් පිත්තම උබලගේ මත වගේදිගට චූ චූ මම එන්නේ අසපුවෙන් වඩම්මල මුතු කියවන්නේ මගේ රට ගැන රැපෙන් තතු මගේ රස රැපෙන් උබේ මොලේ පිපිලා හතු දෙපිල බෙදිලා තැවෙන්න එපා උබ වටින කියන දේවල් අදින්න එපා තනි තරගෙ දුවන්න උර වැදුන යකා පොඩි මකුනෙක් අපේ රැපට කකුල කකා Where am from මෙහෙ වෙල fun උබේ මොන පනතටත් සොදුරු ගම රන් හුළගට මුහුද කඳු කපපු sun Full package ඉන්නේ ගම හරි මැද මං පරිප්පු රයිස් Done, එහෙනම් අත හොඳ ගෙන වරෙන් බං කාපන් කිතුල් පැණිත් එක්ක පුලිය දෙන මීකිරි දැන් කෙහෙල් කොළෙත් ඔතල දෙන්නන් උබට මදිනං දක්ශයි Negombo කොල්ලො කෙලින් කරන්න අඳන් දැලක් ගැහුවත් දැල්ලො පොකිරිස්සො ලොකු ලොකු ඉස්සො Friday Saturday Sunday Beach Side එකේ Disco ටැමඩෝල් පැනඩෝල් අපිට වඩා හොඳයි පිස්සො මීගමු Ladies අවුරුද්දට කොකිස් එක්ක කිස්ස් කො රාද කසිප්පුද Italy පුටු දාපු බොට්ටු හිනා පපා අරක්කු shot එකයි bite එකට බොල මුරුක්කු අද Dunhill හෙට අපි smoking බීඩි සුරුට්ටු. ඇද වෙන්ඩ ගහල Walk To Home Like කො මගේ සෙරෙප්පු අඩෝ