Kishore Kumar Hits

Charitha Attalage - Zd8 текст песни

Исполнитель: Charitha Attalage

альбом: Zd8

Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.

කොහොඹ කණුවේ රැහැයියො ඉන්නවාМаргоза, столпы цикады здесьඋන් රෑ මගෙ තනිකම මකනවාОни поздно ночью и мое одиночество, чтобы удалить этоනුඹ තාමත් දොරකඩ ඉන්නවා දැනෙනවාТы все еще у входа в остановись и почувствуйරෑ හීනෙන් ඇවිදින් ඉන්නවාПоздно ночью, в наших мечтах, прогуляйтесь по городу, оставаясь в курсе событий.උඹ කකුලෙන් අදිනවා දැනෙනවාТы просто прикалываешься, я чувствую...මම දන්නේ නැතිවම කඳුලක් වැටෙනවාЯ даже не узнаю себя, текут слезы, и вотඒත් අසලින් ඇවිදින් ඉන්නවාЭто рядом, уходи отсюда...මට ඒ බව ඉඳහිට දැනෙනවාЯ из-за этого иногда чувствую...නුඹ තාමත් ගෙපිලේ ඉන්නව හැඟෙනවාТы все еще чувствуешь себя гейле там.රෑට හීනෙන් ඇවිදින් ඉන්නවාПоздно ночью, в наших снах, прогуляйся по "оставайся в курсе".නුඹ කොනිත්තුවා මට දැනුනාТы, Коница, я чувствовал себя так, словноරැහැයියො නාඩන් හාමිනෙ තාමත් ඉන්නවාЦикада просто леди Би здесь.Яසුදු පාටින් නෑ සිල් රෙදි කහ පාටට හැරිලාБелый цвет - это не шелковая ткань желтого цвета, повернись, иසේපාලිකා මල් සංකාවෙන් තනිවම පිපිලාЦветы капарики будут одни на собрании, ониපිපුණු පැණිකොමඩු මල් එතැනම පරවී වැටිලාВстреча с паникосом цветов-сайт с голубем, лежащим наЯමගේ පොඩී එකී තුන් මාසෙන් පසු ගම යනවාМоей маленькой девочке три месяца, и после поездки в деревнюගේ මැද පාළුයි මතකය පෑරෙයිВоспоминания о доме посреди пустыни остались здесьයන එන හැම තැන නුඹ මැවිල පෙනෙයිПриезжая и уезжая в место, которое вы создали, они увидят.ඉරිඟු හේන මහා ඔත්පල වෙනවාКукуруза, культура и Гранд Отельමගෙ ඇතින්නියේ නුඹ මහ ඇල අරගෙන යනවාНа моих вещах, которые я хочу увидеть в вас, большой канал займетЯහතර පෝයට නුඹ සිල් ගන්නවාОсталось сыграть четверых, для вас, читаю наизустьඋරබන්දිය විස්තර අහනවාВежливые подробности, если хотите спроситьනුඹ තාමත් දොරකඩ ඉන්නවා දැනෙනවාВы все еще у входа в "Останься и почувствуй"වැඳපු දෙවිවරු නෑ අද වඩිනවාБоги пара, "Сегодня" не состоитсяනුඹ මඟහැරලා උන් ඉන්නවාТебя нет, они, они, они, они...මම දන්නේ නැතිවම කඳුලක් වැටෙනවාЯ даже не узнаю себя, льются слезы, и вотහවස් යාමෙට නුඹෙ කවි ඇහෙනවාСобытия дня касаются тебя, и ты - поэзия, можешь это услышать.මම දෑස් වසාගෙන අහනවාЯ прямо сейчас и спрашиваю тебяනුඹ තාමත් ගෙපිලේ ඉන්නව හැඟෙනවාТы все еще чувствуешь себя гейле там.වැරදිකාරයෝ මුනිවත රකිනවාВиноватое молчание защищено.දඬුවම් නැති බව උන් දන්නවාНаказание не в том, что они знают.නුඹ උදුරාගිය ඇල තවමත් ගලනවාТы хватаешься за канал, который все еще находится в потоке.රෑට හීනෙන් ඇවිදින් ඉන්නවාПоздно ночью, в наших мечтах, прогуляемся по "оставайся в курсе"නුඹ කොනිත්තුවා මට දැනුනාТы, Коница, я чувствовал себя какරැහැයියො නාඩන් හාමිනෙ තාමත් ඉන්නවාЦикада, просто леди Би здесь.Я(ඉමං භික්ඛං සපරික්ඛාරං ඉමස්මී...)(Новая цена отделения интенсивной терапии, Эмми ...)(නසින්නස්ස භික්ඛු සංඝස්ස දේම)(Sins ICS чувствует то же самое)

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители

WAYO

Исполнитель