MasterD - Pansala Kala Dewanath текст песни
Исполнитель:
MasterD
альбом: Andhamakaare
තඩි අන්ධමකාරේ ඉන්න පලගැටි පිරිසට යන්තමින් හරි දැනුණු
මම දන්නෙම නැති වගේ ඉන්නවා තව ටිකක් වෙන්නට ඉදිමිල උන්
හැම පන්සලක් ලග මගෙ හිත දණ නැමුවට සුංවෙලා සැනසු කුසුම්
උබෙ රංකිරි ගාපු අතින් යන්තමින් තැලුවට වං අත වෙලා අද උල්
එක පහන් තිරයක් නිවුනොත් හිත තුල එය කුහුලක්
මුළු පන්සල කලා දෙවනත්
සිලි සිලි ගෑ බෝ මුල් සෙවනේ
ඉදං පන්සල කලා දෙවනත්
කසාවතක් අඩගෙයි අසරණ බණකින්
මුලාවකින් සැරසුණු රට පිලිවෙලකින්
හිතෙ තිබූ අදහසක් බොද කලා රැයකින්
මගෙ හිත බොරු කලා පැයකින්
තව ටික දෙනෙක් බොරු කිව්වා බයකින්
අතපසු වුන හුග දෙනෙක් තරහින්
සිතුවිලි බෝමා ගලා ගිය දෝරා
මගේ හිත හදාගන්න ඕනා
අර සන්තකව තියන් උන් ආතුරයා වෙනකන් කාසියක් හැර ගියා මල්
තව සන්තකව තියන්න සාත්තරේ තවකෙක්ට ලාභෙට හරි දුන්න මාං
ඉතින් නුබෙ හිත මාව පසෙක ඇති බෝ
මතින් මාව හොයාගන්න දුරක ගියෝ
හිත අරමුණින් තනියම දුවන්නෙ කොහේද
නෙත බිය පාවෙන තෙරෙක තෙමාගෙන වුන්ගෙ මල් උයන සුරාසුර වඩිනා
තව කාරණ කිමට සොයායන්න උදයෙම සත්යය ජන ජය පතනා
එක එක පාර මතක් වෙන දේවල්
හැම ගැති එකා කලා මට කේවල්
මම කියාගෙන යන්න ඕන දේවල්
විසිතුරු ලෝකයක් අභියස මානය මියැදෙන්න කරදඩු දැවි අලු වීලා
තෙරක් නෑ ගැලූ සුසුම් වැල්
ආදුර දුවන් යන්න පාරම දන්න කෙනෙක් ඕනා
කලින් කපා දැමු අතු බරවීලා
උන්ට හිතාගන්න බෑ දැං කියන්නෙ ගී ද
කාටත් පෙනෙන්නට නෙවෙයි මම දාහය මකාගන්නයි ඉන්නෙ මේ දැන් හුලගට වීලා
තඩි අන්ධමකාරේ ඉන්න පලගැටි පිරිසට යන්තමින් හරි දැනුණු
මම දන්නෙම නැති වගේ ඉන්නවා තව ටිකක් වෙන්නට ඉදිමිල උන්
හැම පන්සලක් ලග මගෙ හිත දණ නැමුවට සුංවෙලා සැනසු කුසුම්
උබෙ රංකිරි ගාපු අතින් යන්තමින් තැලුවට වං අත වෙලා අද උල්
එක පහන් තිරයක් නිවුනොත් හිත තුල එය කුහුලක්
මුළු පන්සල කලා දෙවනත්
සිලි සිලි ගෑ බෝ මුල් සෙවනේ
ඉදං පන්සල කලා දෙවනත්
Поcмотреть все песни артиста
Другие альбомы исполнителя