Kishore Kumar Hits

Bhashi Devanga - Shoba текст песни

Исполнитель: Bhashi Devanga

альбом: Shoba

Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.

මාරුතේ නුඹ හා එදාВ урагане тебя, а потомරෑ තනිවී පාලුවෙන්Поздно ночью в одиночестве скучалඒ සීතලේ නුඹ ලගින් එදාХолодно ли в твоей части, тогдаමා හිනැහී තනිවුණේ.Я Хинай в одиночестве не скучал.මා ආදරෙයි ආදරෙයි නුඹට නොදැනී දැනුණු රැයේЯ люблю тебя, люблю быть незаметным, чувствовать ночь,මා ආදරෙන් ළංවුණේ නුඹට නොකියා කී වෙලේ.Я люблю быть рядом, ты сказал, ты сказал, Ты знаешь.නුඹේ ශෝභා මැවෙනාТы - создание Афиныඕ.හිත ආදරෙන් පිරෙනාО, Сердце, наполненное любовью.නුඹ කොයිබදෝ සැගවී – නොඑන හිත මාТы просто прячешься, не думая обо мнеමගෙ ආදරේ ඉල්ලා – නොඑනු හිත මාЛюблю за то, что не думаешь обо мнеමං සීරුවෙන් නුඹ ළග තිබූ ඒ සලුපට කෝ ළදේЯ буду начеку, у тебя должна быть щель, гдеමන්දාරමේ හරි සීතලයි නුඹ තනියට නෑ මෙහේЯ прав, тебе холодно, одиночества здесь не будет.මා ආදරෙයි ආදරෙයි නුඹට නොදැනී දැනුණු රැයේЯ люблю тебя, люблю быть незаметным, чувствовать ночь,මා ආදරෙන් ළංවුණේ නුඹට නොකියා කී වෙලේ.Я люблю быть рядом, ты сказал, ты сказал, Ты знаешь.නුඹේ ශෝභා මැවෙනාТы - создание Афиныඕ.හිත ආදරෙන් පිරෙනාО, Сердце, наполненное любовью.නුඹ කොයිබදෝ සැගවී – නොඑන හිත මාТы, Коит, прячешься, не думая обо мнеමගෙ ආදරේ ඉල්ලා – නොඑනු හිත මාЛюблю за то, что не думаешь обо мнеහැන්දෑ යාමෙක අපි යළි හමුවීИ мы снова встретилисьපෙම් බස් දොඩලා හිනැහෙමු පෙර සේЛюблю автобус, говорю, что Хенехан раньше времениනුඹ ආයේ දවසක මා හාТы снова, однажды, я иනොදැනී වාගේ හිනැහෙමු සොදුරී.Незаметный, почти Хенехан, милый просто.ඕ.හිත ආදරෙන් පිරෙනාО, Сердце, наполненное любовью.නුඹ කොයිබදෝ සැගවී – නොඑන හිත මාТы просто прячешься – не думаешь обо мне.මගෙ ආදරේ ඉල්ලා – නොඑනු හිත මාМоя любовь за то, что ты не думаешь обо мнеනුඹේ ශෝභා මැවෙනාТы - творение Афиныඕ.හිත ආදරෙන් පිරෙනාОх.Сердце, наполненное любовью.නුඹ කොයිබදෝ සැගවී – නොඑන හිත මාТы просто прячешься, не думая обо мне.මගෙ ආදරේ ඉල්ලා – නොඑනු හිත මාМоя любовь к тому, что ты не думаешь обо мне

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители