Bhashi Devanga - Danuna Ma текст песни
Исполнитель:
Bhashi Devanga
альбом: Danuna Ma
නුඹේ පෙම් අහිංසක සිනා
දැහැනේ හද මැවෙනා ඇගෙ පෙම් අහිංසක සිනා
මුමුණා රහස් මුමුණා
හිත පෙම් අහිංසක සිනා දැනුනා හිතට දැනුනා
දැනුනා මා ආදරියේ මා ආදරියේ
ආදරියේ නුඹෙ දෙනුවන් අතර හැංගී
ශෘංගාරී ශෘංගාරී...
අද නෑසේ මා හා දෙනුවන් හිනැහී ශෘංගාරී පෙනුනා
ඒ දෙනුවන් ඈ හා දිලිසෙන ඒ නෙතු කාගෙදෝ
කියලා
හිත නැවතී තනිවී ආදරේ ගැන පාඩුවේ හොයනා
මගෙ හිත නැවතී තනිවී මගෙ හිත නැවතී තනිවීලා...
මගෙ හිත පාවී නිතරම රහසේ ඉන්නම්
ආලේ හිත හොයලා
දෙසවන් නෑසේ තනියම රහසින් ඇවිදින් ආයේ කතා කලා
මේ නින්දෙන් ඇය ළඟ හීන මවයි
මා සන්සුන් නෙත් දැන් ඇයව සොයයි
තව ළංවී සෙනෙහෙන් ඉන්න හිතයි ඇය මා හා ගෙවනා
ආදරියේ ආදරියේ
නුඹෙ දෙනුවන් අතර හැංගී ශෘංගාරී ශෘංගාරී...
අද නෑසේ මා හා දෙනුවන් හිනැහී ශෘංගාරී පෙනුනා
ඒ දෙනුවන් ඈ හා දිලිසෙන ඒ නෙතු කාගෙදෝ කියලා
හිත නැවතී තනිවී ආදරේ ගැන
පාඩුවේ හොයනා
මගෙ හිත නැවතී තනිවී
මගෙ හිත නැවතී තනිවීලා...
අද නෑසේ මා හා දෙනුවන් හිනැහී ශෘංගාරී පෙනුනා
ඒ දෙනුවන් ඈ හා දිලිසෙන ඒ නෙතු කාගෙදෝ කියලා
හිත නැවතී තනිවී ආදරේ ගැන
පාඩුවේ හොයනා
මගෙ හිත නැවතී තනිවී
මගෙ හිත නැවතී තනිවීලා...
Поcмотреть все песни артиста
Другие альбомы исполнителя