Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.
හිත කීරි ගසයි තනිකමДумаю, Кири проявляется в одиночестве.කරැ කුමන්ත්රණ නොයෙක් දේ විමසයි, පිරික්සයිРазвесьте сюжет в разных вещах. конец, проверьте это.විනාස ජීවිතේ තාම විස්සයිРазрушение жизни тайского ти.සොයමි ජීවිතේ අගිස්ස, අතේ කිනිස්සයිСвяжите жизнь веков, в кинизси.ඔය පාමුල ගැහුවේ මම දණිස්සයිТы двигаешься в такт, а я дискредитируюඕනෙම නැති දේ මට නම් විනිශ්චයයිНе хочу терять то, за что я тебя осуждаюකොනිත්තයිКонфеттиඋඹලා කළ විහිලුව මට විහිළුවක් නෙමෙයි යාළු, හිරිගඩු කුළුප්පයිТы пошутил, я шучу, не так ли, приятель, нанимать чулупиමම පන්තියේ පස්සෙමС тех пор у меня занятия.මගහැරියා හැමතිස්සෙම ප්රශ්නෙමВсе время скучаю по тебе, одни и те же вопросыමම පන්තියේ පස්සෙමС тех пор у меня занятия.විහිළුවක් වුණේ උඹලට මගේ වස්සෙමИз-за шутки ты больше всего задел мою икруකිව්වා මට තරබාරුСказал мне, что я толстыйකැපුව මාව තියාගෙන ලෑල්ල උඩ පණපිටින් වාගේ මාළුВыделяюсь во мне, попал на доску сверху, жив и оставлен ловить рыбуකොටු කළා මාව පවුර වගේ ගාලුКоробка прижала меня к стене, как Галлеලස්සන නෑලු, හරි එහෙනම් ඇයි එහෙම කළේ යාළුКрасиво - это не так, ну, тогда ладно, почему он закрылсяමොනවද අම්මේ අකුරු ජාතියක්Что мать купели нацииඅහනවා මගේ අම්මා ළඟ නැති කාලයක්Я спрашиваю, моя мать, было недалеко от того времени, когда это произошлоතාමත් එහෙම්මයි මම වුණ භාරයක්Все еще произойдет, и у меня была клятваතාත්තට දුන්නේ නෑ තුන්මාසෙ දානයක්Папа, не позволяй тоннам, наделеннымඕන වුණේ හැමදාම අවධානයක්Просто хочу быть каждый день в центре вниманияඒත් මගේ ජීවිතේ රජකළේ අවමානයක්Это моя жизнь, RCL - позорඅවමානයක්Позорකන්න දුන්නේ කෑම එක උන්ට මම පාසලේ මාසයක්Поела и отдала еду им, а мне в школу через месяцඅම්මා බිහි කළ අංගවිකලМама родила инвалидаපාලමෙන් දමන්න මෙනෙහි කළThe bridge of the cast размышляет оලස්සන දරුවෙක්ලු හරි ඉහළПрекрасных детях, претендующих на звание green topහිත සැරි සරන්නේ නියැඳි වලИнтеллектуальное сафари не может пробоватьයනවා ගමනක් හොයන් ඉබාගාතОтправляясь в путешествие в поисках странствийප්රශ්නය අද පැහැපත් හමේ පාටПроблема сегодня в великолепном цвете кожиවාරුව වයසට ගිය දාටВ зависимости от возраста, слева, наඉදුණු කොණ්ඩේ අද කළු කෙරුවාටСпелые волосы, окрашенные сегодня в черный цвет, скорееකැත විරූපි ලස්සන-අවලස්සනУродливое не значит красивое-уродливоеවෙනස් වුණු මානව ලක්ෂණИзменение человеческих характеристикහිත සුරූපි ක්රියාව නොවේද මිතුරනි විය යුතු අපේ ලස්සන (අපේ ලස්සන)Думайте о том, что красиво работает, а не о том, каким должен быть друг, о нашем собственном приятном (нашем прекрасном)හෘද සාක්ෂිය පිරික්සපන්Осознание ценыකළ වරදට ඉකිගස්සයි, දණ ගස්සනБыть виноватым в ИЧИЧАХ, коленях и кривлянииමම හසංකЯ былහෙළා දකිනවා වචනය අවලස්සනПриговорен к уродливому словуමනසෙන් වැටි වැටි ඇවිද්දේ, කැපී කැපී නැවතРазум стремится выделиться, выделиться сзадиහිතෙන් තැතිගෙන නිතර තැලේ තැවේ නැවත මතකයන්Подумай о Татьяне, которая всегда снова немного беспокоится, вспомни оහතර දැනි දැනී පියමවූ හැංගි හැංගි නිතර, රූල් පොතකුත් අතකින් අරන්"Четверка испытывает чувство" и регулярно пряталась в кустах, о книге Рут и go flyකල්පනාවක් ආවම මුමුණ තැනක් නොතැනක් ගානක්වත් නෑМысли о том, когда луна в любое время и в любом месте, не волнуют.ගැහුවා ගල්Мы врезались в скалуහැඬුවා නම් කමක් නෑ, ඒත් උඹ නිසොල්මනේПлакал, если ты не возражаешь, но ты правඋඹට රිදෙනවාදЭто причиняет тебе боль.නිකන් ඇහුවේ දැනෙන විදිහටЭто просто не должно вызывать таких чувств.මිනිස් සිතකට මනසකට පුළුවන්Человеческое сердце сильнее, чем разум можетමතකෙට දැවිලි-දැවිලි දුක්ගැනවිලි අතරමං කරලා තනියම වේදනාව දෙන හිතක් අඬවන්න පුළුවන් කියන ඒ චේතනාවේУпускающий из виду самосовершенствующийся взгляд на бедствие, застрявший в одиночестве и испытывающий боль, чтобы отдать, точно так же, как вы можете сказать, что намеренияවිය තවකෙනෙකුට සිනහවБыть знаками улыбкиඋඹට ඇහෙනවාදВы можете услышать, чтоඅවජාතක, මොනවද කා ළඟ ඉඳ ගත්තත්, උඹ මං ළඟ නම් ඉඳගන්නෑ පලයන් පිටිපස්සටУблюдок, кто ты такой, кто подошел к тебе сзади, я рядом, если ты в клетке с задней стороныමට ලස්සන දේවල් මට ලස්සනයිЯ хорошенькая, я красивая.අවලස්සන උඹේУродливое в тебеවෙනස මෙලෙස පේන ලෙස නිවට නිහඬ හිත නිසල ලෙස ගැඹුරු මුහුඳРазница в этом взгляде, как в слишком робком, спокойном уме, навязчивом и как в морской глубинеනෙත් තෙමන දුක සැපකි වනЧто он делает, радости и печали мираළඟ නිදන හදවතට නිතර කියනБлижайший спальня в самое сердце наиболее часто говорюමගේ නිවස කාගෙත් නිවසВ моем доме, заслужил свой домදිරන මේ කුණු සිරුර, උඹ නිතර විලවුන් පුරවාගෙනОтходы тела мусора, вы как всегда в бочке меда заполненияචිත්ර මවාගෙනМнит чи ඉන්නේ අයිනක් කාගෙනОставаться в стороне, и как ты смеешь открыватьсяඇයි වැරදි නෑПочему, неправильно не этоඌ හිටියත් බිම බලාගෙනОн тоже был на земле, ожидаяදිවි නසා ගන්න තියෙනවද ප්රශ්න මිතුරේ උඹටПокончить с собой, чтобы добраться туда, - это вопрос о том, друг ли тыඋඹේ හිත හඳුරන කෙනෙක් හිටියත්, ඈ හීන කළාද ලොකුමТвои, мысленные часы, кто-то мог бы выжить, она мечтает, было ли у тебя что-то большоеකොහෙද මනුස්සකම් දෙවියන්ටත් නැතිГде человечность Бога, а неහිතින් යැදපන් දෙවියන්ටත් මං නැතිДвигайся в Божьем "Я не"අද හවසත් ආයේ ඉර නගිනකම්Этим вечером и снова, солнце встает доඋඹ කියවපන් ජීවිතේ අරුතක්Вы читали "Жизнь Дао"කැත විරූපි ලස්සන-අවලස්සනУродливое не значит красивое-уродливоеවෙනස් වුණ මානව ලක්ෂණИзменение человеческих характеристикහිත සුරූපි ක්රියාව නොවේද මිතුරනි විය යුතු අපේ ලස්සන (අපේ ලස්සන)Думайте, что работает прекрасное, а не то, каким должен быть друг, наш собственный хороший (наш прекрасный)හෘද සාක්ෂිය පිරික්සපන්Сознание ценыකළ වරදට ඉකිගස්සයි දණ ගස්සනБыть виноватым в том, что ИЧИЧИ поставили на колени, чтобы сделатьමම මිනෝල්Я окончательныйහෙළා දකිනවා වචනය අවලස්සනПриговоренный к слову, которое уродливо
Поcмотреть все песни артиста