Kishore Kumar Hits

Drill Team Westnahira - J a y a g r a h a n a y a (Mixtape) текст песни

Исполнитель: Drill Team Westnahira

альбом: The Westnahira Mixtape (Black Edition)

Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.

නංවන්නේ පෙන්වන්නේ සිතේ ධෛර්යයේ මුළු ලෝකෙට මාගේ,Для меня аттракционы это шоу от до мужества всего мира,රුපු නාදේ අවසානේ,До звонка в концеසොයා ජයග්රහනේНайдите победу -පළවෙනි දෙවෙනි තෙවෙනි වීමයි පාසලේ තරඟය,Для первого второго третьего это должно быть школьное соревнованиеදැක්කත් ලෝකයක් ඒ හැඩතල වර්ණය,Увидеть мир в формате, цвете иසමාජ නවීකරණය ජීවිත සමිකරණයВ социальной модернизации микро-жизниදිනන්න ගනින් පොත ඉගෙන ගනින් අංක ගණිතය,Вы можете победить, если будете учиться по книге, используя числа и математику,කිව්වත් වෙන්න ආසයි කියා ඩොක්ටර් ප්රොක්ටර්Но вам должно нравиться говорить, что доктор Прокторහිත හැමදාමත් කිව්වේ වෙයන් සිත්තරෙක්ම,Сердце всегда означало и всегда будет означать "вставай и будь готов",මිතුරා වුනේ පින්සලයි හැඩ කල කඩදාසිДруг был в форме кисти, сделанный из бумагиමාපියන්ට හොරෙන් සැඟවේවී,Родителям приходится повторять то же самое,නීති රීති මම වුනේ නෑ භීතිПравила, я просто не боюсьසොය මගේම මාර්ගේ මගෙම රීති,Нахожу свой собственный путь в своей собственной практике,අභියෝග ජය කැටි ජීවිතයේ ගැටී මේПреодолевать трудности, сопутствующие жизни хитов, - вот что такоеසිත්තරෙක් අනාගතය සිත්තමක් කල හැටිХудожник будущего, рисующий, как это сделатьචිත්ර මත රැඳුන වික්ෂිප්ත පැතුමШикарный способ оставаться на вершине этой отвлеченной удачиවිද්වත් දෙපලගේ නික්මිච්ච මතයෙන්,Эксперт по вашему хорошему мнению, theතහනම් විය චිත්ර මිත්ර වෙන්න කියයිЗапретом была картинка "Союзники", чтобы иметь возможностьපාඩම් පොත එක්ක, මං දැක්ක සිහින බොඳ වෙයිද?Урок из книги со мной, я вижу, что сон размыт, может ли это быть?ආත්මේ විලාප දෙයි තීරණේ ගන්න,Дух Погремушки и подсказывает решение принять,බැනුම් ආකරේ සාගරේ පීඩන මැද්දෙන් මාවතේ,Прими мое лекарство, другой, океан, давление посреди дороги,නැහැ නැවතුම පෙනෙන තෙක් මානයේ,Не останавливайся, кажется, что пока датчик не покажет,මා කෙර් විශ්වාසය ගොඩනගා ගත්තේ,Моя строгая уверенность укрепится, должно бытьනැතේ පිටුපසට යාමක් මගේ හිතේ,Нейт позади, чтобы оставить мой разум,යන්නේ යදම් බිඳ සිරගත සිතුවිලි ලුහුබඳිමින් සපුරාගනිමින් සිත සැනසුම්Войти в игру и вырваться из заточения, отслеживания тренировок и Сперджина, не выходя из себяසුසුමන් විඳි ජයග්රහනේ පහසින්...Вздохните, о масштабах этой победы свидетельствует...නංවන්නේ පෙන්වන්නේ සිතේ ධෛර්යයේ මුළු ලෝකෙට මාගේ,Аттракционы - это шоу от для меня "Мужество всего мира",රුපු නාදේ අවසානේ,До звонка в концеසොයා ජයග්රහනේОдержать победу -තර්ජන ගර්ජන මර්ධන මැද්දෙන් දැම්මට බාධක නර්තන,Угроза контроля Грега посреди колодца, чтобы сломать барьеры в танце,සුන්දර සිත්තම් සිත්තරා මමනම් අඳිනවා දිවි තුරා,Красивый рисунок, и я рисую ребенка, выжившего доහිතේ තෙතමනය අපමනය දියවෙන පිටුවටДумая о влаге, соприкасающейся с плавлением посетителей страницыවර්ණ හතයි අතයි කියන දෙයක් මුහුණට,Цвет семерки, который рука может что-то сказать, лицом к лицу,ඒකාකාරී ජිවිතේ මෝහන බඳුනක පල් කර,Монотонная жизнь hypnosis Bowl, приятель, иවේදනාකාරී යථාර්ථය සිහිනෙක මාව තනිකර,Болезненная реальность, которая снится мне, была,සංවර සම්මත ලෝකෙන් වැලලුවත් අඳුරෙන්,Информационный бюллетень standard of the world висит на вешалке даже в темноте,නිරුවත පිළිබඳ විනිවිද මවනවා පින්සලෙන්,Обнаженная на прозрачном снимке, раздутом кистью, в кадреළංවෙලා බැලුවොත් රාමුව කඩපතක් උඹේ,Закрывается в конце кадра, затем отрывается от тебя,මෙගා පික්සල් මගේ පැබ්ලෝ පිකාසෝ වගේ,Мегапиксельная шахта, похожая на Пабло Пикассоපවතින තත්වය කටුකොල සටහන් අතරේСтатус инструмента заметкаනවතින දවසක තරු පිට කවරේПоследняя из "Звездной ночи", из которой "බලපන් මගේ ජීවන ඉතිහාසය පාඩමක් ගනින්,Взгляд на историю моей жизни - урок, который нужно усвоить",පසුකර ආවෙ කටුක කුරිරු ජීවන මගින්,Переходим к горькой, жестокой жизни, к "තනියට ධෛර්යය නොසැලී උත්සාහයОдиночество мужества с точки зрения усилий"පෙරදැරී වූ ඒ ඇරඹුමින් ජයගෙන අරමුණ,Что было в придачу к этой победе, эта цель,බෑ මාව නවත්වන්න බෑ මව පරද්වන්න,Не могу, не могу остановить меня, мама, прости,හිතුවත් මගේ හීන වීර්යය උන් වළක්වන්න,Подумал о своей мечте, напевать их, чтобы остановить нас,හිසට තම අතමයයි සෙවනැල්ලГолова - тень рукиකලා මම දෛවයත් මෙල්ල,Искусство, я думаю, судьба слишком безжалостна,පැතුවෙ නෑ යුතුකම් මවනට සිතුවම්,Создание картины - обязанность сторон.,ලැබුනෙ නෑ ගුරුහරුකම් සැමගෙන් ගැරහිලිකම්,Разве кто-нибудь из всех герилим не ликовал?,අද සැමතැන ඔල්වරසන්Сегодня сатана ликовалඇසෙයි නාදේ අත්පොලසන්...Услышьте этот звон в аплодисментах...නංවන්නේ පෙන්වන්නේ සිතේ ධෛර්යයේ මුළු ලෝකෙට මාගේ,Для меня аттракционы - это шоу, посвященное мужеству всего мира.,රුපු නාදේ අවසානේ,До звонка в концеසොයා ජයග්රහනේНайдите победу -නංවන්නේ පෙන්වන්නේ සිතේ ධෛර්යයේ මුළු ලෝකෙට මාගේ,Аттракционы - это шоу от "Для меня мужество всего мира",රුපු නාදේ අවසානේ,До "ринга в конце"සොයා ජයග්රහනේНайдите победу -

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители

Costa

Исполнитель

DKM

Исполнитель

Dilo

Исполнитель