Kishore Kumar Hits

Gayya - The Story of Rameesha текст песни

Исполнитель: Gayya

альбом: The Story of Rameesha


ආයුබෝවන් to the world
We have a fresh one for all you boys and girls
This gayya on the track
And mix master chariya bringing it up from the back
රමීෂා හද මගේ හොරා ගත්තා
ළඟින් මා හැරනොයා ඉන්නම් කිව්වා
දහස් ගණන් සිහින පෙන්නා
අනාගතේ වදන් වලින් තනා
දුන් පොරොන්දු කඩා බිඳ දමා
කොහෙද ගියේ ඔයා
පෙරදා මගේ
ලයේ තුරුල් වී ලැගුම් ගත්ත
අහංකාර පෙම්වන්තියේ
කොහේදෝ ගියේ
මගේ ලෝකයේ
අන්ධකාරේ මකා දෙන්නකෝ
දුන්න ප්රේමාදරේ
ඔබේ ආදරේ
Let me tell you
විහාර මහා දේවි park
දීපු kisses in the dark
අරලිය flowers all around
It's like a movie shot
You've seen the pieces of my heart
Full බොක්කෙන් දීපු පෙම්වතක්
Thrown away the poems for a chance to make a brand new start
මට තේරෙන්නෑ රමීෂා මොකද ගියේ මාව දාලා
දෙන්න හිතන් හිටිපු මල් සුවඳේ තනියම රස වින්දා
Cus' you say you gotta go
And I jus have to let you know how I feel about it
අහස් ගැබේ පියාඹා
තරු කඩා ගෙනත් දුන්නා
පෙලින් පෙලට පද ගලපා
කවි ගී ලියා ගැයුවා
මහාමෙරක් වැනි ආශා
ඔඹේ උණුහුමෙන් සන්සිඳුවලා
දුන් පොරොන්දු කඩා බිඳ දමා
කොහෙද ගියේ ඔයා
පෙරදා මගේ
ලයේ තුරුල් වී ලැගුම් ගත්ත
අහංකාර පෙම්වන්තියේ
කොහේදෝ ගියේ
මගේ ලෝකයේ
අන්ධකාරේ මකා දෙන්නකෝ
දුන්න ප්රේමාදරේ
ඔබේ ආදරේ
ආලේ බැන්ද පෙම් කුමාරි මා දමා ගියා
ආයේ ඒවිදෝ කියා ඉන්නෙමී මග බලා
බොක්කෙන් love කරන කොල්ලන්ට පොලු තියන
රමීෂා, මනීෂා, සෙලීනා, නතාෂා
ඔක්කොමල්ලටම කෙල වෙලා පලයන් අම්බෝ
Gayya
Charitha
And Vishak Abideen on the track
It's 2023 we might've lost the love but we kept the truth free

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители

Daddy

Исполнитель

WAYO

Исполнитель