Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.
හිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින්Подвинься, цветок, цвети, весна пришлаහිස පුරා මල් හලන වසන්තය ඇවිදින්Всю весну любуйся цветами, прогуляйся по нимරන් ඕවිල්ලක පා වේЗолотой колодец цветаරන් ඕවිල්ලක පා වේЗолотой колодец цветаචමත්කාර යෞවනයේКрасота для молодостиහිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින්Подвинься, цвети, цвети, весна пришлаහිස පුරා මල් හලන වසන්තය ඇවිදින්Всю весну любуйся цветами, прогуляйся по нимපිපිරෙන ගිනි කඳු වළකනු බෑВзрыв и пожар в горах на бассеලොව දම් රිද්මය අරුමයිМир становится фиолетовым в ритме the Furiousකාලයමයි නිසි විසඳුම් දෙන්නේВ то же время, поэтому решение состоит в том, чтобы не сдаватьсяපෙර සසරේ පැතූ සේ පිං පිරූ හදින්Перед CSR в сторону в качестве благотворительной акции по заполнениюපුසුඹ දැනේ රන් ලේ කිරි කඳුලේКиска чувствует красную кровь, молоко и слезыහිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින්Подвинься, цветок, цвети, весна пришлаහිස පුරා මල් හලන වසන්තය ඇවිදින්Всю весну любуйся цветами, прогуляйся по нимරන් ඕවිල්ලක පා වේЗолотой колодец цветаරන් ඕවිල්ලක පා වේЗолотой колодец цветаචමත්කාර යෞවනයේКрасота для молодостиරළ පෙළ සේ දළ සාගරයේВолны текста выглядят грубыми в океанеබිඳී බැඳී එන පැතු දිගේИзломанные, связанные по краям, вдольසිඟිති තොලක රන් ස්වරයයි එන්නේМиниатюры - губы красной СИОЗС, которые придут кවෙරළේ විසිරෙන සුදු පෙණ පිඬු අතරේНа пляже, окропи его белой пеной, я буду внутриමුතු මතු වේ බලාපොරොත්තුවේЖемчужина пробуждает надежду, которая есть внутриහිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින්Подвинься, цвети, цвети, весна пришлаහිස පුරා මල් හලන වසන්තය ඇවිදින්Всю весну любуйся цветами, гуляй поරන් ඕවිල්ලක පා වේЗолотой колодец - это цветරන් ඕවිල්ලක පා වේЗолотой колодец - это цветචමත්කාර යෞවනයේКрасота для молодостиහිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින්Подвинься, цвети, расцветай, весна пришлаහිස පුරා මල් හලන වසන්තය ඇවිදින්Всю весну любуйтесь цветами, прогуливайтесь по
Поcмотреть все песни артиста