Kishore Kumar Hits

DJ JNK - Nawaththanna Ba текст песни

Исполнитель: DJ JNK

альбом: Nawaththanna Ba

Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.

හැමෝම බලන්නේ දෙයියෝ දෙනකං අතටВсе ищут, ради Бога, протяни руку помощиකුරුමානම ගොඩක් උංගේ බං කෘන්තක දතටКуромаме, их много, мужские резцыඅනිත් සේරම පැත්තක පෙම් බඳින්නේ මතටОстальные будут на стороне продолжающегося любовного романаගේමක් ගහන්න නැගිටලා මදී කොල්ලෝ හතටДерьмо, просто ударило меня, и недостаточно парней из семеркиඋත්තර හොයගන්න ඕනේ අපි ප්රශ්නේ තුලිංИщите ответ, который нам нужен, у нас проблема в гостяхකම්මැලි කම ගලවලා දාපං අඩෝ මුලිංСкучно, давай, бери себя в руки, опускай ногу, чтобы отвлечьсяඅලුත් ගමනක් පටංගන්න එන්න පිලිවෙලිංМуки нового путешествия приходят и отрабатываютсяඅද තිබුන අනාගතේ ඇද වෙන්න කලිංСегодня нет будущей кровати, прежде чем она будет готова.පරන දේවල් අහකටම දාලා වරෙංСтарые вещи убраны, чтобы оставить тебя здесь, давай, давай!යන්න හිතාන ඉන්නවනං කාගෙහරි කරෙංПродолжай думать, что если кто-то делает это сейчас.අනාගත පොත තීරනේ නොකරන් කවරෙංБудущее книги, решение не в обложке книги.ගේම ගහපං දෙපාරක් නෙමේ ඩෝ එක සැරෙංОдну или две игры, а не собаку в последний раз.ඉන්නකං කන්නේ නෑ කාගේං වත් පිනටДо тех пор, пока дети не узнают, на кого он похож, арахисකෑවේ වවංЕшь в лесуඅනුංගේ දේවල් උදුරගෙන දැම්මේ නෑ තවංАнна, вещи отнесены в раздел "Не делай"තමං දේ කරපං කැපවේලා මහන්සියෙංЗа счет того, чему было посвящено много времени.එදාට දෙයියොත් බිමට බැහැලා ගහයි පවංИ Бог по-прежнему на Земле, на земле, и что они, дажеවට්ටන්න බෑ තමංගෙ හයියේං නැගිට්ටොත් නං ලොවෙත්Падать не могут оторвать ему яйца, если моя сестра Кортниඅල්ලන්න බෑ මාවනං කවුරු දඟ දැම්මත් කොහෙත්Не могу прикоснуться, играя с кем-то из the coil, чтобы вообще успокоитьсяඉන්නට හිතක් නෑ මග කවදාවත් රැඳිලාДумать о том, кем я являюсь, никогда не оставаться мертвымමගෙ හිතේ අද මගෙ අනාගතෙ ඇඳිලාЯ думаю, что сегодня мое будущее изменится к лучшемуඅත හොල්ලපං කට හෙල්ලෙන්නේ එවිටРука об руку, рок, процент из них был ходячим, иනැත්තං හිත හදන්න වෙන්නේ අරං කෙවිටне возражаю, что придется исполнять БОП и Кевинаතනියම යමං පලැති රුකටමයි ගල්В одиночку в конкретной пьесе-Rs suffer a rockගහන්නේ ඒවා විඳපං වගේ සුන්දර මල්Hit them from подобен прекрасному цветку25හේ මම ඉන්නේ.Мне 25, как сейчас.65හෙන් ගන්නේ.ему 65.මගේ හීන වල මගේ කාර් එකෙන් යන්නේ.В моих мечтах, в моей машине это будет.උදේ වෙද්දී ඒවා හැමදේම වෙලා ෆැන්ටසි.Утром все это было фантазией.නැගිටපන් 5 වෙද්දී කම්මැලිකම දැන් ඇති.Вставать до 5 из-за лени, вот и все.මාලිගාවේ ඉන්නේ.Там, во дворце.මදුවිත ගන්නේ.Бухло наверняка.නලගනන් සුදු ඇදන් වටේ කැරකෙන්නේ.NGN-Уайт обвел его кружком.තරුණ්යේ පොපියන චමත්කාරේ.Молодая открытая красотка.ගැහුවොත් යන්න වෙන්නේ රට වටේ නනත්තාරේ.Нажмите, если вы не можете покинуть страну, со ссылкой на Нантерр.වෙලාවක් කලාවක් නෑ මට හොයන්න ඔයා ගැන මගේ තැටිය රත්කරන්.Пришло время для произведения искусства, я ищу вас на своем диске с набором.මගේ පාරේ මන් place කරන්.По пути сюда, потому что это место было.නවතන්න බෑනේ කාටවත් තැත් කරත්.Остановите зятя для любого, кто хочет нанять.හිනාවෙල ඉන්නේ දවසින් වැඩිම හරියක් දුක හිතුනත් රත්තරන්.Смеяться отсюда за день больше, чем большую часть времени грустно думать, что даже несмотря на золото.වසනාව නෑ නේ කෙතරම් පින්කරත්.Закрыть тренировку - это тоже не только то, насколько много розового.අපි ගැන දන්නේ අපිමයි ඉස්තරම්.Мы знаем, что мы просто сногсшибательны.නිකං බලං දැං හිටියා ඇතිЭто просто сила момента now, was theබලන හැම තැන ලස්සන කරොත්නම් ගතිВидите, все здесь прекрасно, и если вы воспользуетесьහොයන්න සල්ලිИщете наличныеමනුස්සකමනම් දෙන්නෙපාЧеловечество, в котором ты не нуждаешьсяනැති කරගන්නෙපා මොකක් නැතිඋනත් මනුස්ස ගතිНе загоняй в угол что-то потерянное, и все же человек естьකට ඇරං බලං හිටියා ඇතිСлишком много власти было уදෙන්නෙ නෑ ගන්න ඕන හැමදේමНе хочу покупать всеඒකයි මේ හැටි දුවන්නෙ හීන පස්සෙВот как дочь уменьшилась послеහොයන්න සැප නෙවෙයි රුපියලВ поисках валюты Джунරුපියල අතේනම් ජීවිතේම පොපියනВалюта в руках, или жизнь открытаයෞවනේ චමත්කාරේПодростки в красотеබලං ඉන්නෙපා නැති වෙනකං අන්දකාරේСила внутреннего неведения Анкарыනවතින්නෙපා නන්නත්තාරේНебытие Аннетමගෙ ජීවිතේ නැකැත් මාගේМоя жизнь в благоприятное для меня времяචමත්කාරේКрасотаබලං ඉන්නෙපා නැති වෙනකං අන්ධකාරේСила внутреннего мира до темнотыනවතින්නෙපා නන්නත්තාරේНебытие Аннетමගේ ජීවිතේ නැකැත් මාගේМоя жизнь в благоприятное для меня времяගලවන්න හදවත තියන්න පැත්තකින්Отведи сердце в сторонуමොලේ ගන්න අතට කතා කරන්න ඇස්වලින්Мозг, возьми за руку, говори в глазаරට යන්න දගලනවා තව පිරිසක්Страна продолжает пробовать ряд изඉස්කෝලේ ඉවරවෙලා තාම ටික දවසක්Школа окончена, но ненадолгоමගෙ කම්පැනියේ CEO මං වෙන්නГенеральный директор моей компании, я должен сделатьකුසලානේ දුරයිනම් ට්රයි කරන්න ලංවෙන්නКубок в дальнем углу, или в грузовике, чтобы подобраться поближеදැං රැප් කරන කොල්ලො තාලෙට පැද්දෙන්නА теперь, рэпер the boy, настрой свой свинг, пожалуйстаමේකයි වතාව උඹේ හීනෙට ලං වෙන්නЭто время твоей мечты, к которому ты можешь приблизиться.ගන්නෙපා සල්ලි වලිං මුදු රත්තරංНе плати за золотое кольцоMic එකයි Sub එකයි ගාන මට රැප් කරංМикрофон и сабвуфер, и теперь я - рэп по плечуමගෙ ගමන මගේ පාරේ Place කරංВ моем путешествии, по пути в то Место, где былоරැප් හීන පාරෙ යන්නෙ අමිල අයියා රත්තරංРэп - это мечта, на улице я буду выполнять золотые поручения.පැත්තෙං හිටියත් ගේමට ඉස්තරංСторона , на которой мы были дерьмом из сногсшибательногоගොඩක් අය බලං ඉන්නෙ යනකං මං pack කරංМногие люди, которые обнимают тебя, когда я в стае, обнимаютPlease මටනං නෑ වෙලාවක් රත්තරංРади тебя, и, боюсь, у меня нет времени на сладкоеඋබ ගැන හොයන්න මගෙ තැටිය රත් කරංСейчас ты узнаешь, была ли моя поездка за городවෙලාවක් කලාවක් නෑ මට හොයන්න ඔයා ගැන මගේ තැටිය රත්කරන්.Пришло время для произведения искусства, я ищу вас на своем диске с набором.මගේ පාරේ මන් place කරන්.По пути сюда, потому что это место было.නවතන්න බෑනේ කාටවත් තැත් කරත්.Остановите зятя для любого, кто хочет нанять.හිනාවෙල ඉන්නේ දවසින් වැඩිම හරියක් දුක හිතුනත් රත්තරන්.Смеяться отсюда за день больше, чем большую часть времени грустно думать, что даже несмотря на золото.වසනාව නෑ නේ කෙතරම් පින්කරත්.Закрыть тренировку - это тоже не только то, насколько много розового.අපි ගැන දන්නේ අපිමයි ඉස්තරම්.Мы знаем, что мы просто сногсшибательны.

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители

Costa

Исполнитель

Dilo

Исполнитель

Dimi3

Исполнитель