Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.
Let's goПоехали!මම බාටා දෙක දාගෙන ගියේ හදේЯ загрузил двоих слева от здания.බං තමන්ට කියලා වැරදුන දවසක කවුරුත් නෑ ඩෝ ඇඩේЧувак, что в этом плохого, однажды, нет, не собаку, Адама.හැම දේටම හයියට ගැම්මට අම්ම සදා ලග රැදේВсе шары должны быть удержаны, чтобы мать-Луна не выпала.අත්වල කරගැට පෙන්නයි තාත්තා අපි නිසා වින්ද වදේ"Рука карате" покажет папе, что мы должны выиграть новую игруඅපි දැක්කම ටෝක් බෝක් දානව මුං හෙන ඈත ඉදංМы увидим вершину от Бо на случай, если они будут далеки от цели.ලග දැක්කම ශෝක් ශෝක් ගාගන එන්නේ දෝත බදංВзгляните на Сладкий, сладкий гэген, доходящий до живота.කපල් දාගෙන හූක් හූක් ගාපු හදපානේ ඉදංPL наденьте крючок, крючок, сделанный вами изබූට් කාගෙන ඕක් ඕක් ගානව හොදටම බීලා හිටංМедленно поедаю свой спрей из дубового дуба, себя достаточно, чтобы пойти домой с ним.තරු පහෙ හෝටල් වල නැති සැප ගෙදර ඇදේ ඇතУ пятизвездочного отеля не удобная кровать будет.මොන දීපංකරෙන් දැක්කද ඉතින් අපෙ කම ඇතЧто Дипанкар, ну, ты видишь, поэтому мы не заходим, естьතමන්ගෙ හයියෙන් නැගිට්ටෙ කාගෙන්වත් පැන්නුවෙ නෑනෙ දතОн кричал вслух и просыпался, куда никто не бежал, не зналකොහෙ ගියත් කන්නෙ මාතර කඩෙ සම්බොලෙ රතු බතКуда сходить, поесть, где Matara shop готовит красный рис symboleනැන ගුණ බලෙන් පිරුණත් බෑ හොරු ගන්න"Не сбрасывай карты", "сила полна", хотя и не вору достанетсяහැබැයි පස්ස නටවල සමහර කෙල්ලො ආසයි තරු ගන්නНо в батт-тауне некоторые из любимых звезд девочек готовятමේ ඇස් දෙක තරම් කවුද ඉන්නෙ දුක දන්නЭто тот самый глаз, о котором так же печально знать, как и the WHOනැවු යන මුහුදෙ දැනෙයිද රිදෙයිද ඔරු පාරු යන්නКорабль, находящийся в море, заставляет тебя чувствовать себя плохо, ты гребешь на плоту, чтобы плыть дальшеමම රෝල ගහගන යන්නෙ වැඩි වැඩ නෑ ඩෝ සිම්පල්Я катаюсь, чтобы затеять драку, еще больше работы, не занимайся простыми деламиතඩි බෝල කෙල්ලො බැන්නට පස්සෙ ජීවිතේම ආතල්Большие яйца, девушки и загробная жизнь, забавноපන දෝරේ ගලන් ආදරෙ කරත් රතු කට්ට පැන්නොත් නෑ සිල්Пятьдесят, чтобы смыть поток любви или золото уйдет, если ты этого не сделаешь, Сильва.මගේ ඩෝලෙ අරන් නටවල අරගන පදමට දෙන්නම් සතුටින්Мой Dalle take the town to get juicy будет счастливබැන්දට පස්සෙ බං නුඹට දෙන්නම් සැප (කෙල්ලේ)Как же тогда, чувак, тебе будет комфортно (G)මනදිර වල නැති සැප මගේ පොල් අතු පැලේ ඇතОдному из тех, кто не чувствует себя комфортно под моей соломенной крышей из растенийහිත ඇත්තං කුඩා වෙන්නෙම නැත්තෙ පතРазум на самом деле слишком мал, иначе он не сформируетсяරස ලූනු එක්ක ගන්නම් පදමට දාලා දෙන්නම් බතВкус лука, приготовленного с помощью ручки слева, придаст вам клейкий рис.මගේ හදවතේ ගැඹුරුම තැන කොටල මං ඇගේ නමВ моем сердце, в самом глубоком уголке Части I, хранится ее имя.පුංචි ළමයි දෙන්නෙක් හදල තියනවනෙ වාසගමС маленькими детьми двое состоят из твоей фамилии.කෙල්ලේ සප් එක දෙන්න තාලෙට දැං නටවල උඹෙ ඇහි බැමДевушка из "были семь" просит всех вас настроиться на то, что сейчас не ваши бровиඅපේ අවුරුදු හැටේ සැමරුමේ ගන්නෙ නටවල මුලු ගමС учетом того, что мы много лет выпускаем celebration of going to town во всей деревнеදෙන්නෙ සැලකිල්ලට සැලකිල්ල, කෙලවිල්ලට මැඳගිල්ලРассмотрение текущих проблем, Calwell mailකොච්චර කරකල බෝලේ දැම්මත් හුරුයිඩෝ මට තනතිල්ලНа какую сумму они собрали больше всего хурувидов, которых я все ещеතනතුරු පටි මොනවුනත් මතකයි මට වැලි පිල්ලУстанови крепление ремня и помни, что мне подмигивает песок.ඇත්තන් කැවා නැත්තම් නිදි දිරවන්නෑත්තෙම රැවටිල්ලФакт завещания, или переодевание в спальнеකොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝන්ට පිස්සුනේПарни, парни, парни, парни, парни, парни, парни, парни, парни, парни, парни, парни, парни, парни, ребята, ребята, это безумиеලස ලස ලස ලස ලස ලස ලස්සන කෙල්ලෝනෙБерегись, берегись, берегись, берегись, берегись, как самая красивая женщина в миреපු-පුවක් කෑල්ලක් නෑЗа... новости - это часть "нет".කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝන්ට පිස්සුනේПарни, парни, парни, парни, парни, парни, парни, парни, парни, парни, парни, это безумиеලස ලස ලස ලස ලස ලස ලස්සන කෙල්ලෝනෙБерегись, берегись, берегись, берегись, как самая красивая женщина в миреHello මල්ලී, මන් ඔයාට කැමතී පැටියෝПривет, брат, ты мне нравишься, милый.ඓ ජනා shot එකක් ගනින්NPA фолка сняты за один выносකොලු කාලේ දාංගලේ හැබැයි ඒවා ඉතින් නෝමල්Коло из ракурса времени, но они таковы, в названииකෙල්ලෝ හැඩ තමා නමුත් උපතින්ම මෝංගල් (ආදරේට)Девушки в облике его самого, но о рождении первого монгола (любви)මේ ලෝකේ දැක්ක දා ඉදන් හැමතැන ටිංකර්В этом мире стоит увидеть здесь всех танкистовඅපි එක කැටගරි එලියට බොරු ෆිල්ටර්Мы заботимся о лжи фильтраබොරු වැඩකිඩ ඕනිනෑ, ඒක තමයි සුපිරිමЛожь сотворила человека, это величайшее.පොඩි ජීවිතේ, ආතල් ගනින් මචං උපරිමМаленькая жизнь, веселье, дающее человеку максимум.හොද තැනකට එන්න කට්ට කාපන් ඒකයි ප්රමිතියХорошее место, чтобы прийти и пройти ее. вот почему качествоසාර වෙද්දී සලකපන් මුල හිටි පිරිසටВлияние оттока рассматривается как первое в группе, котороеඅපි දුන්නේ රාත්තලෙන්, ආපිට කිසි දෙයක් එපාИ мы дали ему взбучку и вернулись, больше ничего.ජනා හිත හොද එකා, ඉන්නේ බෙන්තර පාලමෙන් එහාУ народа доброе сердце, и он остался в Бентаре через мост.දුක ඇති උනොත් රැප තමා කාගෙත් හිතවතාГрустно, потому что, если сам рэпер заслужил ледиජීවිත් වෙන්න කෙලින්, හිනා වෙලා දින සති පුරාЖизнь состоит в том, чтобы быть честной, Улыбаться День, неделю, во всемඅපි දෙන්නේ දෙදරන්න bounce එක මේවා නම්බර්Давай сделаем рывок, чтобы отскочить от одного из этих чиселඉන්නේ එක කෙල්ලයි ඒකෙත් උඩරට ගෙම්බර්Есть только одно, девочка, это все, что нужно игроку25 උනත් තාමත් අම්මට සැලෙන්ඩර්25, что бы ни случилось, мама в календареඉන්නේ genuine, neat ලයිෆ් එක සිම්ප්ල්Это подлинная, аккуратная жизнь одного из персонажей.සාර විට රැප තමා ගලා යන්නේ ගම වදුලේСара, когда сам рэпер, поток жителей деревни Вадул вබර දාලා දුන්නත් අපිට නැති දාට ඇබරේТяжесть расставания со мной, даже если мы не в группе, естьරජ වංශෙන් කෙරුවත් ඉන්නේ තාම ගමේ පැදුරේПравительство и люди, которые все еще находятся в деревне. ремеслоඑලිපිට පින, දෙක පනං (දෙකයි පනහේ) වැඩ අදුරේБеззастенчиво-булавка, двести пятьдесят (two fifty) для работы в темнотеඅද ඉදියි උඩ, හෙට වැටෙයි අඩියටСегодня, а завтра буду на ногах!බොරු ආටෝප නැත, ඉන්නේ මගේ විදියටФальшь, Высокомерие, это не в моем вкусе.දුක අට්ටි ගණන් ඇත, විදවන්නේ මොකටද?Печально, что от этого пострадают сотни компаний, за что?බුදුසරණින් අපේ එවුන්ට ලොවෙත් හරි ගියොත් ඇතБутурин, нашим ребятам придется попотеть, что ты там натворил.හැඩ දාලා, වැඩ දාලා පාරේ යන්නේ රැව්ල අගින් කරකාලා, එහෙමයි ඉන්න ඕනාФорма листьев и работа, которую осталось проделать в дороге в конце путешествия по Керале, это то, чем ты должна быть.කොන්ඩේ හදලා කිට්ට දාලා බැස්සේ ඩෙනිම ගහලПрическа была сделана в комплекте, который нужно было убрать в джинсы иකෙල්ලෝ කොල්ලෝ ඉන්න ඕන විසේ දාලාДевочки и мальчики хотят быть мудрыми, оставляя это за собойරසම තමා කොල්ලෝВкус к себе у мальчика,අම්මා රස තමා ඕනා, මේම රැප තමා ඕනාМоя мама привыкла ко вкусу самого себя, к тебе, это сам рэпер, необходимостьදිග දාලා කන්නයි ඕනා, බෝම සැපෙන් ඉන්නයි ඕනාДлина левого уха у тебя есть, Баум счастлив остаться здесь, я хочуකොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝන්ට පිස්සුනේПарни, парни, парни, парни, парни, парни, парни, парни, парни, парни, парни, это безумиеලස ලස ලස ලස ලස ලස ලස්සන කෙල්ලෝනෙБерегись, берегись, берегись, берегись, как самая красивая женщина в мире.පු-පුවක් කෑල්ලක් නෑПер ... новости - это часть "нет".කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝන්ට පිස්සුනේПарни, парни, парни, парни, парни, парни, парни, парни, парни, парни, парни, парни, это безумиеලස ලස ලස ලස ලස ලස ලස්සන කෙල්ලෝනෙБерегись, берегись, берегись, берегись, как самая красивая женщина вපු-පුවක් කෑල්ලක් නෑПер ... новости - это часть "нет".
Поcмотреть все песни артиста