Kishore Kumar Hits

Mahiru Senarathne - Thatu Soyana текст песни

Исполнитель: Mahiru Senarathne

альбом: Thatu Soyana


ආයාචනා පීරාලා
ආලිංගනා කිනිති වසා
රෝසන්තයේ ගායනා
ඇසුණා මා ඇහැරවා
විහිදාලා
සේද විහගුන් වූ මා
වේද ඇය රූ මා හා
හේම නගරේ ගිලින වෙලා
හීන අහුරේ මා
ඈ ව සයනේ හැරලා
වාලුකාවේ තටු සොයනා

ආරාධනා අහුලාලා
තාලෙන් ලියන් තෝරාලා
නූරාදරේ සාදා ලා
සැගවී මා නික්මුනා
මිදුනා මා
නේක සුරගුන් ඝෝෂා
පාට හැගුමන් බෝමා
පාළු හසගුන් අතහැරලා
සීත අදුරේ මා හා
ඈගේ වීලා
තෝඩූ මාගෙන් සුව යදිනා

ආයාචනා පීරාලා
ආලිංගනා කිනිති වසා
රෝසන්තයේ ගායනා
ඇසුණා මා ඇහැරවා
විහිදාලා
සේද විහගුන් වූ මා
වේද ඇය රූ මා හා
හේම නගරේ ගිලින වෙලා
හීන අහුරේ මා
ඈ ව සයනේ හැරලා
වාලුකාවේ තටු සොයනා

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители