Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.
හිටගන්න එපා අද මේ මහ පොළොව උඩДавай, поднимайся туда, не сегодня, это великая Земля на вершине.රැකගන්න තව රස්සාව දින දෙක තුනකටОжидание получения другой работы, двух или трех.හිනැහෙන්න බෝතලයක් අපි කඩමුද හවසකටХайнань в бутылке, и мы идем хлопать. Тебе обязательно бытьඋඹ යන්නෙපා එක පැයකට ගාලු මුවදොරටТы не пойдешь на один час, На Одно лицо из Галле, вහීන මරයිМечта умретමේ දෙවනි මවයිЭто вторая матьඅපි දෙරණට පුදුම ණයයිК удивлению credit, мы - внешняя формаහීන මරයිМечта умретමේ දෙවනි මවයිЭто вторая мамаඅපි දෙරණට පුදුම ණයයිМы - внешняя форма, к удивлению credit.ලොකුවෙද්දි කියපන් ලං කරගෙන දරු මල්ලොන්ටГромко заявляю, что это крупным планом, детка, Mello для the.ඒ කාලෙ තිබ්බලු හිඟයක් කුස්සියේ අම්මලාටВ то время я слышала о нехватке продуктов на кухне, и мамыපැය ගානක් තාත්තලා හිටියලු තෙල් පෝලිමකПару часов папа стоял в очереди за маслом.මං ඒත් පුතේ ගියෙ නෑ ගාලු මුවදොරකොඩටЯ сын, которого не обучают наглости.හීන මරයිМечта умрет.මේ දෙවනි මවයිЭто вторая мать.අපි දෙරණට පුදුම ණයයිМы - внешняя форма к удивлению creditහීන මරයිМечта умретමේ දෙවනි මවයිЭто вторая матьඅපි දෙරණට පුදුම ණයයිМы - внешняя форма к удивлению creditමිනිස්සුන්ගෙ දනය එක පවුලක් කනකොටМужской вопрос: семья, сплоченная в узелඕගොල්ලො බලන් ඉන්නවාТы смотришь на меня.ඒක නෙමෙයිනෙ මෙතන වෙන්න ඕනෙРазве это не то, чего тебе захочется от этого?අපි තනි තනියෙන් වගකීම ගන්න ඕනෙМы - единственный человек, на ком лежит ответственность за то, чтобы ты захотелඒ නොගත්ත එකේ ප්රතිපලය තමයිНе похоже, что это результат их работы225ක් මේ රටට වෙන දේට වග කියන්නැත්තෙ225 человек из страны и то, что выглядит как chennetteඒ කාලයක් පුතේ රන් අකුරෙන් ලියවුනЭто период времени, сын красного шрифта надписи тамමුලු දේශයක හඬක් නගපු ලෝකෙම කොනටВся территория неправительственной организации "Голос мира" в самом центреඅපි දින්නෙ එක ලේ බිඳුවක් පොළොවට නොහෙලමМы отдадим тебе одну каплю крови земли для Ноэльබොරු බින්න බැසි රජකාලෙ 22 අරගලයЛожное рождение, которое оказалось реальным в 22-х бояхහීන දිනයිМечта побеждаетමේ දෙවනි මවයිЭто вторая матьඅපි දෙරණට පුදුම ණයයිМы - внешняя форма, к удивлению credit.හීන දිනයිМечта побеждает.මේ දෙවනි මවයිЭто вторая мать.අරගලයට ජය නියතයිБорьба за преодоление постоянногоහීන දිනයිМечта побеждаетමේ දෙවනි මවයිЭто вторая матьඅපි දෙරණට පුදුම ණයයිК удивлению credit, мы - внешняя формаහීන දිනයිМечта побеждаетමේ දෙවනි මවයිЭто вторая матьඅරගලයට ජය නියතයිБорьба за преодоление постоянного