Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.
පොද වැස්සක මා මාවත අග තනි වීМорось на моем пути, последний сингл.වැහි මන්දාරේ ඔබෙ උණුහුම සොයමීСпрячь меня, у тебя есть тепловая струна.පිණි සිහිලෙන් නැහැවී ඉඳුසැව් මත පාවීПрекрасно надувается в промокшем isaw на поплавке.ඒදෝ මායාවීEden Mayaමුදු කුසුමක් සේ සෙනෙහේ පිබිදේවීКольцо Кучук, его Сенатская Пьедадеමද සුළඟක් වී ඔබෙ සුවඳේ පැටලීСлегка развевается на ветру, вещь, запах беспорядкаමා ඔබටම බැඳෙමී හද ගැස්මක රැඳෙමීОт меня ты привязан к пульсу, останьсяඔබ මා හිමිකාරීТы, я, владелец, кමේ මග සරනා නිතර නෙත ගැටෙනාВ этом руководстве всегда можно найти свернутые края.දල්වා හද ආශාඅපි මුණ ගැහුනාЗажигалка в форме сердца, которую вы встретили.පිනි කැට සැලුනා තුරුලේ වෙලුනාПродажи Pin in Cube были теплыми для вас.උණුහුම දැනුනා කාලෙ රස විඳි අගේ"Whole lot of heat" - это время для наслаждения, и это было очень хорошоආලෙක සරි පහසක් මෙමට නෑ පීදෙන්න වැස්ස කාලෙකОбласти, которые не подвержены воздействию дождя и времени сутокවාහිනි තෙමා දෝරේ ගලත් උවන් රෑ මැදියමෙ තාලෙටСосуды, промокшие до нитки, и, таким образом, ночь СМИ, таких как дляසීතලත් උණුහුමම වුනා මෙසා නොමසුරු යාමෙකНа холоде даже got Heat продолжал говорить, что щедрые - это aමාවතේ නෑ හීන දමා යාවී මා මියැදුනු ගීයෙකПуть Don't dream, чтобы поставить обновление, я имею в виду sing the tattoosදෑස්වලින් උස්නෙට හාස්කමින් දිස්නෙටRight from the high- это чудо блеска дляලාලසින් බෑවුමෙන් බෑවුම යාවිනිThe passion of the slope, the slope будет третьей.හාවිනි මා මිණි ගීRabbits - третья из моих девяти песен вරොන් තුඩින් මල් නෙක සිප් නොම ගත් මා ලය රොද බැඳිРон - это подсказка для цветка, рядом с которым мой лев не гоняетсяආදර ගී තනු පරදා රහසේ ඉගිලීПесни о любви из композиций as, secretly flighted toඈ මා හා මෙසේ බිඳී පිපි පියුමන් පරවී සැලුනා අමෝදයේAway from me, таким образом нарушая цветение, переводит в режим "Если бы продажи были в режиме"පොද වැස්සක මා මාවත අග තනි වීМорось на моем пути", последний синглවැහි මන්දාරේ ඔබෙ උණුහුම සොයමීHide me you got heat stringපිණි සිහිලෙන් නැහැවී ඉඳුසැව් මත පාවීМелкое надувание в промокшей воде isaw на поплавкеඒදෝ මායාවීEden Mayaරුදු මාරුත ආ මොහොතක පෙම ගිලිහීСпи под ураганом, о, моменты любви, шансы есть.සිහිලැල් තවරා ඔබෙ සිත දුර යාවීЗазывала на тебя издалека, это заняло быඅඳුරේ මා පැටලී සුසුමන් හද සිරවී.В темноте я уловил вздох, и луна застряла.ඔබ මා හැර යාවී.Я отворачиваюсь.පොද වැස්සක මා මාවත අග තනි වීНа моем пути моросит дождь, последний одинокий.වැහි මන්දාරේ ඔබෙ උණුහුම සොයමීУкрой меня, у тебя есть теплая струна.පිණි සිහිලෙන් නැහැවී ඉඳුසැව් මත පාවීМелкое надувание в промокшей воде isaw на поплавкеඒදෝ මායාවීEden Maya
Поcмотреть все песни артиста