Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.
(මා සිර කළ ඒ මාළිගයේ)(Я застрял в этом Дворце)(මේ පැලේ නුඹේ උරතලයේ)(Это растение в вашем URL)නීල නයන මුදු කෙහෙරැලි රේඛාЕго долг линии ринг чаралиආල වඩන නලලත රන් තිලකාСвидания указаны на всех красных плиткахපීන පයෝදර හීලෑ කරනාАрахисовый стручок приручит тебяසේල දුහුල් මන සලෙලුන් ගැටුනාИгра с инструментом оптимизирует салон, из-за чего возник конфликтනාරි ශ්රියා කවි කන්කලු බන්ධාРекламодатели Мистер поэт встает на колени перед бондингомරජු මන සනසන මම වෙමි කණ්ණාКороль универсальности и комфорта, я - CNNඅඟනුන්පුර සිර කලАнантпур в тюремной камереමම නුඹෙ, කණ්නාЯ думаю, вы собираетесь, столпы былиමම නුඹෙ කණ්ණා...Я думаю, вы собираетесь на CNN...නුවර'ත සිරි සර විදින'තරේ, ඔබГород обычаев, сэр, вьентре, вы можетеවත මගෙ හිත ගැඹුරෙ ම සැතපේПоместье, на мой взгляд, глубочайший покойනුඹසිරි අඩුවෙන් ඛණ්ණා ගැයු සඳЧислом меньше, чем пела Нана лунеනුඹ රුව ගැන දැන් දැන් දොසක් සිතේТы смотришь сейчас, потому что виноват сейчас, посколькуසේද සලුව සැලෙන හඩට වනන වරුණ රූ පැදීШелк наряжен, покачнулся, плачь по нашим дамам, скучай по верховой ездеපාද නිතඹ හිස වනනා, ඔහු ඇස දොස නෑ රැදීНоги, ягодицы, голова трясется, виноват его глаз, не задерживайся наවාද නොකර ඔහු කියවන ලිය සරුකම් ඇති මදීТеория не в том, что он читает, что написанное богато, для него это было тяжело.මාද සිතේ සිර කල නුඹෙ, රූපෙ සෙමින් යයි ඇදීОбезумевший от заточения, когда ты уходишь, фотографируется и медленно втягивается в...මා සිර කළ මේ මාළිගයේЯ застрял в этом особняке...පාලුව මා ගත දැවටූයේТакже я могу попробоватьමා පැලේ නුඹේ උරතලයේМои растения по вашему URL-адресуසෙනේ සඳයි හද අම්බරයේ"Сенаторы Луны" и "Лунная тень"වැනුම් සරින් බැලු මිස ඒ සේයාЧеловек в зоне видимости, если только это не на катушке-спицеහැගුම් සභාගත වී නුඹ ගාවාХейг сказал, что коалиция существуешь ты, для тебяරැගුම් අනෙක් උන් නැත සිරි මේසාИсполнители с другой стороны, они не в обычае за столомසිතින් නුඹව ඇද පබදිමි ගීතාИмейте в виду, тянем ptimi PSනාරි ශ්රියා කවි කන්කලු බන්ධාРекламодатели, мистер поэт, опускаются на колени, скрепляяරජු මන සනසන මම වෙමි කණ්ණාКороль универсальности и комфорта, я - CNNඅඟනුන්පුර සිර කල මම නුඹෙ, කණ්ණාТюремная камера Аннур и я, ты, ты, CNNවනමින් අගනුන් උන් හැඩ පෙන්නාПревосходны, поскольку они в показанной формеමගෙ සිරි මදිකම් පදකරලන්නාМоей Siri не хватает Paternaකෝප නොවෙමි මා, නුඹ සිත දන්නාКофе, я не в себе, ты знаешь по "Орадею"නොරැදෙයි නොවටින දේ මෙහි කිසිදාГлупость, за то, чтобы никогда!මා එය දන්නාЯ знаю это.නාරි ශ්රියා කවි කන්කලු බන්ධාРекламодатели, мистер поэт, преклоняют колени.රජු මන සනසන මම වෙමි කණ්ණාКороль универсальности и комфорта, я - CNNඅගනුන්පුර සිර කලТюремная камера Annuමම නුඹෙ, කණ්ණාЯ думаю, ты уйдешь, CNNමගෙ ගී රස පිනවන අතරේМои песни о вкусе праздника и оනුඹෙ රූ රජු සිත තුළ කැලල් කරේТы будешь скучать по королю сердца в шраме на плечеඔහු අන්තඃපුර දුන් නුඹ පදවිය ගෙනУ него были наложницы, которые отдали тебя, и тебя забралиනැවතත් ගමටම පිටත් කරේ...Обратно в деревню, слева была...සේද යහන් රන් සළු නැත පාලු පැලකි සඳවතීПостирать диван в красном халате и не пропустить ни одной крошки можно, так чтобыසාද නැතත් පෙර සද මෙන් ආලෙ ඉතිර යයි නිතීУ вечеринки нет звука, например, переполнение ALU переходит в закон.වාද මොටද රූ සිරි නුඹ සුර අගනුන් පරදිතීОбсуждение моторных корней и обычаев, для которых вы являетесь ценным интересом безопасности, потеряно.මාද නුඹට, නුඹ මට දැන් රාජ සැපකි එය ඇතී...Безумный для тебя, ты - это я, сейчас это состояние наслаждений, которое...මා සිර කළ ඒ මාළිගයේЯ застрял в этом Дворцеමේ පැලේ නුඹේ උරතලයේЭто растение для вас по ссылкеමම නුඹෙЯ думаю, вы собираетесь наමා සිර කළ ඒ මාළිගයේЯ застрял в этом Дворцеමේ පැලේ නුඹේ උරතලයේЭто растение для вас по ССЫЛКЕමම නුඹෙ කණ්ණා ...Я думаю , ты собираешься на Си - Эн - Эн ...
Поcмотреть все песни артиста